Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Business Studies Paper - Part 01

Total questions: 2

Worksheet time: 60secs

Name
Class
Date
1.

2. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අනුව පහළ සිට ඉහළට අවශ්‍යතා විහිදී යන ආකාරය පිළිවෙලට දැක්වෙන්නේ,

a)

1. කායික අවශ්‍යතා , සමාජයීය අවශ්‍යතා, ආරක්ෂක අවශ්‍යතා , ගරුත්ව අවශ්‍යතා, ආත්ම පරිපූර්ණ අවශ්‍යතා

b)

2. ආරක්ෂක අවශ්‍යතා, කායික අවශ්‍යතා , සමාජයීය අවශ්‍යතා, ගරුත්ව අවශ්‍යතා, ආත්ම පරිපූර්ණ අවශ්‍යතා

c)

3. කායික අවශ්‍යතා, ආරක්ෂක අවශ්‍යතා , සමාජයීය අවශ්‍යතා, ගරුත්ව අවශ්‍යතා, ආත්ම පරිපූර්ණ අවශ්‍යතා

d)

4. ආරක්ෂක අවශ්‍යතා,සමාජයීය අවශ්‍යතා,ගරුත්ව අවශ්‍යතා, කායික අවශ්‍යතා ,ආත්ම පරිපූර්ණ අවශ්‍යතා

2.

1. පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

a)

1. ලාභ අරමුණු කරගත් ක්‍රියාකාරකම් සමූහයක එකතුව ව්‍යාපාර ලෙස සැලකේ.

b)

2. ව්‍යාපාර හරහා නිෂ්පාදිත ලෙස භාණ්ඩ හා සේවා සැපයීම පමණක් සිදුවේ.

c)

3. මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා සිදු කරනු ලබන ඕනෑම ආර්ථික ක්‍රියාකාරකමක් ව්‍යාපාරයකි.

d)

4. ව්‍යාපාර ප්‍රධාන කාර්‍යයන් වන්නේ මිලදී ගැනීම සහ විකිණීම වේ.