Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2025 OL Grade 10 Lesson 2

Total questions: 11

Worksheet time: 6mins

Name
Class
Date
1.

ආදාන හා ප්‍රතිධාන හැකියාවන් දෙකම පවතින්නේ පහත සඳහන් කවර උපක්‍රමයකද?

a)

මෙහෙයුම් යටිය

b)

ප්‍රකාශ අනුලක්ෂ කියවනය

c)

ස්පර්ශතිරය

d)

වෙබ් කැම්

2.

පරිගණකයේ දෘඪතැටි අකර්මණ්‍ය වීම්වලින් දත්ත හා තොරතුරු ආරක්‍ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත සඳහන් කවරක් ද?

a)

ගිනි පවුරක් ස්ථාපනය කිරීම

b)

ප්‍රති වයිරස් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම

c)

කාලීන උපස්ථ ලබා ගැනීම

d)

ප්‍රබල මුරපදයක් භාවිතා කිරීම

3.

සුපිරි පරිගණක උකුලු පරිගණක හා ටැබ්ලට් පරිගණක අතුරෙන් පහත සඳහන් යෙදුම් අවස්ථා සඳහා වඩාත්ම යෝග්‍ය පරිගණකට රූපය තෝරන්න

A - චන්ද්‍රිකා මගින් ලබාගන්නා අතිවිශාල දත්ත ප්‍රමාණයක් සැකසීමට:

B - නිවසින් බැහැරව නිවාඩුවක් ගත කරන ලේඛකයකුට රචනාවක් ලිවීමට:

C - විකුණුම් නියෝජිතයකුට ඇණවුම් ඇතුළත් කිරීමට:

a)

A : උකුළු පරිගණක, B: සුපිරි පරිගණක, C: ටැබ්ලට් පරිගණක

b)

A : උකුළු පරිගණක, B: ටැබ්ලට් පරිගණක, C: සුපිරි පරිගණක

c)

A: සුපිරි පරිගණක, B: උකුළු පරිගණක, C: ටැබ්ලට් පරිගණක

d)

A : ටැබ්ලට් පරිගණක , B: සුපිරි පරිගණක , C: උකුළු පරිගණක

4.

ඝට්ටන මුද්‍රණ යන්ත්‍රයක් වන්නේ

a)

ලේස මුද්‍රණය

b)

තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය

c)

තාප මුද්‍රකය

d)

පේළි මුද්‍රකය

5.

පරිගණකයේ නෂ්‍ය මතකයක් වන්නේ

a)

පටන මාත්‍ර මතකය ROM

b)

CD

c)

DVD

d)

RAM

6.

ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන සංඥා දෙකම ගමන් කරන්නේ

a)

VGA

b)

USB

c)

HDMI

d)

RG45

7.

අර්ධද්වීපත සන්නිවේදනයක් වන්නේ

a)

TV

b)

Radio

c)

අන්තර්ජාලය

d)

දුරකතනය

8.

රූපවාහිනි දුරස්ථ පාලකවල භාවිතා වන සංවේදන මාධ්‍යය වන්නේ

a)

ක්ෂුද්‍ර තරංග

b)

අධෝරක්ත කිරණ

c)

ගුවන් විදුලි තරංග

d)

සමක්ෂක කේබල

9.

පරිගණක ජාල දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක සම්බන්ධ ඇතිකරන්නේ?

a)

නාභිය

b)

ස්විචය

c)

මං හසුරුව

d)

ගිනි පවූර

10.

එක් ගොඩනැගිල්ලක කාමරයක් තුළ හෝ කාමර කීපයක් සම්බන්ධ කරමින් ස්ථාපිත කරන පරිගණක ජාලයක් වන්නේ

a)

LAN

b)

MAN

c)

WAN

d)

PAN

11.

ජාලය තුළ දත්ත කවාකාරව ගමන් කරන්නේ

a)

බස්

b)

මුදු

c)

තරු

d)

රුක්