Worksheets3rd Round
Total questions: 10
Worksheet time: 10mins
Of the given Malabar Pied Hornbill images, which image shows the female?
ලබා දී ඇති මලබාර් පයිඩ් හෝන්බිල් රූප අතරින් ගැහැණු සත්වයා නිරූපණය කරන රූපය කුමක්ද?
Image A
Image B
Given are images of two birds, one Albino and the other Leucistic. Which image shows the bird with the genetic condition Albinism? Select the correct image label.
මෙහි දක්වා ඇත්තේ පක්ෂින් දෙදෙනෙකුගේ රූපයක් වන අතර, එක් පක්ෂියෙකු ඇල්බිනෝ (Albino) වන
අතර අනික් පක්ෂියා ලියුසිසටික් (Leucistic) ය. ඇල්බිනිසම් ජානික තත්ත්වය ඇති පක්ෂියා වන්නේ
කවුරුන්ද?
Image A
Image B
Of the serpents shown, which is non‑venomous and often killed because it is mistaken for a venomous snake? Select the correct image label.
පහත දැක්වෙන සර්පයින් අතුරින්, විෂ සහිත නොවන නමුත් බොහෝ දෙනා විෂ සහිත සර්පයකු ලෙස වරදවා
වටහාගෙන මරා දමන සර්පයා කවුරුන්ද?
Image A
Image B
Among the insects shown, which organism exhibits sexual cannibalism as a common trait? Select the correct image label.
දී ඇති කෘමින් අතරින් ලිිංගික මිනීමැරුම් (sexual cannibalism) පොදු ලක්ෂණයක් ලෙස පෙන්නුම්
කරන්නේ කුමන කෘමියාද?
Image A
Image B
Image C
Given below are images of two elephants. Which image shows an African elephant (Loxodonta)? Select the correct image label.
5
පහත දැක්වෙන්නේ අලියන් දෙදෙනෙකුගේ රූපයි. අප්‍රිකානු අලියා (ලොක්සෝඩොන්ටා) පෙන්වන රූපය
කුමක්ද?
Image A
Image B
Given are three images of the three subspecies of Toque Macaques (Macaca sinica) found in Sri Lanka. Which image shows the subspecies found in the dry‑zone region of Sri Lanka? Select the correct image label.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන (Macaca sinica) රිලව් උප විශේෂ තුනෙහි රූප තුනක් මෙහි දැක්වේ. ශ්‍රී
ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන (Macaca sinica) රිලව් උප විශේෂයෙහි රූපය කුමක්ද?
Image A
Image B
Image C
Which of the following is not a true migrant? Select the correct image label.
පහත සදහන් අයගෙන් සැබෑ සංක්‍රමනිකයෙකු නොවන්නේ කවුද?
Image A
Image B
Image C
Identify the butterfly that is not endemic to Sri Lanka. Select the correct image label.
ශ්‍රී ලංකාවට අවේනික නොවන සමනලයා හදුනා ගන්න.
Image A
Image B
Image C
Given are two colour morphs of the Red‑footed Booby. Which colour morph is more prevalent within the Indian Ocean region? Select the correct image label.
Red footed Booby පක්ෂියාගේ වර්ණ රූපාකාර දෙකක් පහත ලබා දී ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ වඩාත්
ප්‍රචලිත වර්ණ රූපාකාරය කුමක්ද?
Image A
Image B
Different types of feathers observed in birds are shown. Which feather type is primarily found in the tail and aids in steering, braking, and balance? Select the correct image label.
කුරුල්ලන් තුළ දක්නට ලැබෙන විවිධ පිහාටු වර්ග පහත දැක්වේ. කුරුල්ලෙකුගේ පෙදයේ ප්‍රධාන වශයෙන්
දක්නට ලැබෙන පිහාටු වර්ගය කුමක්ද?
Image A
Image B
Image C
Image D
Image E
