Search Header Logo
අප අවට සිටින සතුන්

අප අවට සිටින සතුන්

Assessment

Presentation

Science

5th Grade

Practice Problem

Easy

Created by

niluka sanjeewani

Used 2+ times

FREE Resource

0 Slides • 8 Questions

1

Draw

  1. ඔබ කැමති සතුන් ඇද පාට කරන්න

2

Open Ended

  1. 1. අදින ලද රූප ආශ්‍රයෙන් ක්ෂීරපායී සතුන් වෙන්කර ලියන්න

3

Open Ended

3.අදින ලද රූප ආශ්‍රයෙන් ගොඩබිම වෙසෙන සතුන් ලියන්න

4

Open Ended

  1. 4.අදින ලද රූප ආශ්‍රයෙන් ඡලයේ වාසය කරන සතුන් ලියන්න

5

Open Ended

  1. 5. වායව පරිසරයේ වෙසෙන සතුන් වෙන්කර ලියන්න=

6

Multiple Choice

  1. 6. පහත දැක්වෙන සතුන් අතරින් ක්ෂීරපායී සතකු වන්නේ මින් කවරෙක් ද?

1

කුරුල්ලා

2

තල්මසා

3

සර්පයා

7

Multiple Choice

7.පහත දැක්වෙන සතුන් අතරින් ගොඩබිම වෙසෙන සතකු වන්නේ මින් කවරෙක් ද?

1

මාළුවා

2

කපුටා

3

කොටියා

8

Multiple Choice

8.පහත දැක්වෙන සතුන් අතරින් ඡලයේ වාසය කරන සතකු වන්නේ මින් කවරෙක් ද?

1

පිළිහුඩුවා

2

මාළුවා

3

කබරයා

  1. ඔබ කැමති සතුන් ඇද පාට කරන්න

Show answer

Auto Play

Slide 1 / 8

DRAW

Similar Resources on Wayground