
Ping Command
Presentation
•
Education
•
12th Grade
•
Practice Problem
•
Medium
Prasad Karunarathna
Used 12+ times
FREE Resource
11 Slides • 7 Questions
1
ජාල පරීක්ෂා කිරීමේ විධාන
මේ සඳහා විධාන ප්‍රේරකය භාවිත කරයි
විධාන ප්‍රේරකය
අතුරුමුහුණත
(Command Line
Interface - CLI)
2
පරිශීලකයකු විසින් ඉහත අතුරුමුහුණත තුල විධාන යතුරුලියනය (Type) කර ක්‍රියාත්මක කරයි
3
Multiple Select
පහත වාක්‍ය හා රූප අතුරින් විධාන රේඛා අතුරුමුහුණත සම්බන්ධ නිවැරදි වාක්‍ය හා පින්තූර තෝරන්න
පරිශීලක විසින් විධාන ලබාදිය යුතුය
චිත්‍රමය පරිශීලක අතුරුමුහුණතක් පවතී
විධාන මතක තබා ගැනීම සිදුකල යුතුය
4
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය
ජාලයක වන එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට හෝ ජාල උපාංගයක් සමඟ කිසිඳු බාධාවකින් තොරව සන්නිවේදනය කල හැකි දැයි පරීක්‍ෂා කිරීම
5
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය
විධාන ප්‍රේරකයේ (cmd) ping යන විධානය සමඟ ග්‍රාහක පරිගණකයේ හෝ උපාංගයේ ip ලිපිනය හෝ වසම් නාමය යොදා ක්‍රියාත්මක කරයි
6
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය
මෙහිදී සම්ප්‍රේෂකයෙන් ග්‍රාහකයට ICMP දත්ත පැකට්ටු 4ක් යවා නැවත ඒවා සම්ප්‍රේෂකයටම පැමිනීම සිදු කරයි. පැකට්ටු සියල්ල නැවත පැමිණියේ නම් පරිගණක දෙක අතර සබඳතාවයේ දෝෂයක් නොවේ යැයි තීරණය කරයි.
7
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය ක්‍රියාත්මක වූ විට
1 පැකට්ටුව
2 පැකට්ටුව
3 පැකට්ටුව
4 පැකට්ටුව
8
Multiple Choice
සාමාන්‍ය යෙන් PING විධානයේදී ICMP පැකට්ටු කොපමණ සම්ප්‍රේෂණය කරයිද?
1
2
3
4
5
9
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය
ping 192.168.10.20
https://youtu.be/uT6BEbk0sMs
ජාලයක පරිගණක අතර සබඳතාවය පරීක්ෂා කිරීම
10
Multiple Select
Ping විධානය ක්‍රියත්මක වූ විට
සම්ප්‍රේෂකගෙන් ග්‍රාහකට පැකට්ටු සම්ප්‍රේෂනය
ග්‍රාහකගෙන් සම්ප්‍රේෂකට පැකට්ටු සම්ප්‍රේෂනය
සබඳතාවයේ දෝෂයක් නොවේ නම් දත්ත පැකට්ටු සියල්ල නැවත නොපැමිනේ
දත්ත පැකට්ටු එකක් හෝ නැවත නොපැමිනේ නම් දෝෂයක් පවතී
11
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය ක්‍රියාත්මක වූ විට
1 පැකට්ටුව
2 පැකට්ටුව
3 පැකට්ටුව
4 පැකට්ටුව
12
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය ක්‍රියාත්මක වූ විට
Time යනුවෙන් දැක්වෙනුයේ වට රවුම් ප්‍රචාරන පමා කාලයයි (වට චාරිකා කාලය- RTT).
එනම් ප්‍රභවය මඟින් සම්ප්‍රේෂණය කරන ලද ICMP පැකට්ටුව නැවත ප්‍රභවය වෙතට පැමිනීමට ගතවන කාලයයි
13
Multiple Choice
වට චාරිකා කාලය (RTT) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
සම්ප්‍රේෂකගෙන් ග්‍රාහකට පැකට්ටුවක් සම්ප්‍රේෂනයට යන කාලය
ග්‍රාහකගෙන් සම්ප්‍රේෂකට පැකට්ටුවක් සම්ප්‍රේෂනයට ගතවන කාලය
සබඳතාවය ඇති කිරීමට ගතවන කාලය
පැකට්ටුවක් සම්ප්‍රේෂකයේ සිට ග්‍රාහකයට ගොස් නැවත සම්ප්‍රේෂකට පැමිණිමට ගත වන කාලය
14
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය ක්‍රියාත්මක වූ විට ගතවන
කාලය වැඩිවීම සඳහා බලපාන කරුණු
දත්ත ගලන මාධ්‍යය
දුර
කලාප පළල
15
ජාල පරීක්ෂා කිරීමේ විධාන
1. ping විධානය ක්‍රියාත්මක වූ විට ගතවන
ප්‍රචාරණ පමාව = දුර / සංඥා ගලන
වේගය
කාලය සෙවීම
කාලය = 2 * ප්‍රචාරණ පමාව
16
Multiple Choice
දුර 3000m වන මාධ්‍යයක් තුලින් 100 ms-1 වේගයෙන් සංඥාවක් සම්ප්‍රේෂණය වන විට ප්‍රචාරන පමාව වන්නේ
තත්පර 60 කි
තත්පර 30 කි
තත්පර 300 කි
තත්පර 600 කි
17
Multiple Choice
දුර 3000m වන මාධ්‍යයක් තුලින් 100 ms-1 වේගයෙන් සංඥාවක් සම්ප්‍රේෂණය වන විට වට චාරිකා කාලය වන්නේ
තත්පර 60 කි
තත්පර 30 කි
තත්පර 300 කි
තත්පර 600 කි
18
Multiple Choice
රූපයේ දැක්වෙන PC1 සිට සේවාදායකය අතර සබඳතාවය පිරික්සීමට අවශ්‍ය විධානය කුමක්ද?
ping 50.10.100.1
ping 172.16.25.50
ping server
ping 127.0.0.1
ping router
ජාල පරීක්ෂා කිරීමේ විධාන
මේ සඳහා විධාන ප්‍රේරකය භාවිත කරයි
විධාන ප්‍රේරකය
අතුරුමුහුණත
(Command Line
Interface - CLI)
Show answer
Auto Play
Slide 1 / 18
SLIDE
Similar Resources on Wayground
16 questions
Prosa Bali Purwa ( Sampik Ingtai)
Presentation
•
10th Grade
13 questions
Sport vocab and comarison
Presentation
•
11th Grade
12 questions
Lesson 9 Table tennis
Presentation
•
University
17 questions
Lesson 11 Utility Software
Presentation
•
11th - 12th Grade
23 questions
PERMAINAN BOLA KECIL (TENIS MEJA)
Presentation
•
11th Grade
22 questions
Weekly Session
Presentation
•
University
20 questions
talents , can/can't
Presentation
•
KG
23 questions
Future
Presentation
•
KG
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade