

OS 1st
Presentation
•
Education
•
12th Grade
•
Practice Problem
•
Medium
Prasad Karunarathna
Used 8+ times
FREE Resource
4 Slides • 6 Questions
1
භාවිත උපකරනයේ ඇති සියළු සම්පත් (දෘඩාංග හා මෘදුකාංග) මනාව කළමණාකරනය කල හැකි වෙනත් පරිගණක වැඩසටහන් සඳහා පොදු සේවාවන් සපයන ක්‍රමලේඛ ගණනාවක් සහිත පරිගණක වැඩසටහනක්
මෙහෙයුම් පද්ධතිය(OS)
2
ස්ථිරාංග හැර සියළු පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වේ
මෙහෙයුම් පද්ධතිය(OS)
3
. පද්ධති මෘදුකාංග කාණ්ඩයට අයත් ප්‍රධාන සංරචකය මෙය වේ. පරිශීලක හා පරිගණක දෘඩාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වන වැඩසටහනකි
මෙහෙයුම් පද්ධතිය(OS)
4
Multiple Choice
මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර් යයක් තෝරන්න
පරිගණකයේ දෘඩාංග කළමනාකරනය
පරිගණකය වෛරස ආසාදන වලින් ආරක්ෂා කිරීම
ස්ථිරාංගය කළමනාකරනය කරමින් පාලනය
යෙදුම් මෘදුකාංග යාවත්කාලීනව පවත්වාගෙන යාම
පරිගනකයේ ක්‍රියාකාරී වේගය වැඩි කිරීම
5
මෙහෙයුම් පද්ධතිය ගබඩා කර ඇත්තේ
දෘඩ තැටිය තුල හෝ
ක්ෂණික මතකය (Flash Memory) ය
මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කොටස
හරය හෙවත් කර්නලය (Kernal) වේඇත
6
Multiple Choice
මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කොටස තෝරන්න
හරය හෙවත්
කර් නලය (Kernal)
මතක කළමනාකරන ඒකකය (MMU)
ක්‍රියායන පාලන කාණ්ඩය (PCB)
ස්ථිරාංගය (Firmware)
අතුරුමුහුනත (Interface)
7
Multiple Choice
පරිගණකය බලගැන්වීමේදී (Booting up) සිදු වන්නේ
මෙහෙයුම් පද්ධතිය RAM මතකයට පිටපත් වීමයි
මෙහෙයුම් පද්ධතිය ද්විතීයික මතකයට පිටපත් වීමයි
මෙහෙයුම් පද්ධතිය අක්‍රිය වීමයි
පරිගණකයේ ක්‍රියාකාරී වේගය වැඩි වීමයි
POST වැඩසටහන ප්‍රධාන මතකයට පිටපත් කිරීමයි
8
Multiple Choice
පරිගණකය බලගැන්වීම (Booting up) සිදු කරනු ලබන්නේ
ස්ථිරාංගය (Firmware) මඟිනි
මෙහෙයුම් පද්ධතිය මගිනි
ක්‍රියායනයන් මගිනි
ප්‍රධාන මතකය මගිනි
ආදාන / ප්‍රතිදාන ඒකකය මඟිනි
9
Fill in the Blanks
බලගැන්වීමේදී දෘඩාංග පරීක්ෂාව සිදු කරනු ලබන්නේ (හිස් තැනෙහි පිළිතුර ලියන්න)
10
Multiple Choice
පරිගණකය බලගැන්වීමේ අවසානයේ සිදු වන්නේ
පරිශීලකට අතුරුමුහුනතක් ලබා දීමයි
මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයට පිටපත් වීමයි
මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයෙන් ඉවත් කිරීමයි
බලගැන්වීමේ ආචයනයේ ඇති MBR කියවීමයි
ස්ථිරාංගය කියවීමයි
භාවිත උපකරනයේ ඇති සියළු සම්පත් (දෘඩාංග හා මෘදුකාංග) මනාව කළමණාකරනය කල හැකි වෙනත් පරිගණක වැඩසටහන් සඳහා පොදු සේවාවන් සපයන ක්‍රමලේඛ ගණනාවක් සහිත පරිගණක වැඩසටහනක්
මෙහෙයුම් පද්ධතිය(OS)
Show answer
Auto Play
Slide 1 / 10
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade