
DDSN QUIZ TEST
Presentation
•
History
•
12th Grade
•
Practice Problem
•
Easy
DDSN PVT
Used 1+ times
FREE Resource
1 Slide • 5 Questions
1
DDSN QUIZ TEST
by DDSN PVT
2
Multiple Choice
ඍග් වෛදික යුගයේ යුද්ධයට අධිපති දෙවියා වූයේ කවුද?
a. වායු
b. පර්ජන්‍ය
c. වරුණ
d. අග්නි
e. ඉන්ද්‍ර
3
Multiple Choice
මාතෘකාව යටතේ කරුණු පහ බැගින් සපයා ඇත. එම කරුණු අතුරෙන් එකක් මාතෘකාවට නොගැළපේ. එය තෝරන්න.ඍග් වෛදික යුගය
a. ඍග් වෛදික යුගයේ ප්‍රධාන දෙවියා වූයේ ඉන්ද්‍ර ය.
b. ඍග්වේදය සකස් වූ යුගය ලෙසට සැලකෙන්නේ ක්‍රි.පූ. 1500 - 1000 අතර කාලය යි.
c. එහෙත් ඍග් වේදය වර්තමාන ස්වරූපයෙන් ග්‍රන්ථාරූඪ වූයේ ක්‍රි.ව. 1 -4 සියවස් වල දී ය.
d. ආර්යයන්ගේ නගර ආරක්ෂක දෙවියා වූයේ පුරන්දර ය.
e. ඍග් වෛදික ජනයා මුලින් ම වාසය කළේ බ්‍රහ්මාවර්තයේ ය.
4
Multiple Choice
දකුණු ඉන්දියාවට ආර්ය සංස්කෘතිය හඳුන්වා දුන් ඝෘෂිවරයා ලෙසට විශ්වාස කරනුයේ,
a. වාල්මිකි ය.
b. පද්මගුප්ත ය.
c. හේමචන්ද්‍ර ය.
d. අගස්ති ය.
e. පුරන්දර ය.
5
Multiple Choice
මෙම ප්‍රශ්නය සඳහා නම් පහ බැගින් දී ඇත. ඒවා අතුරෙන් එකක් පමණක් කවර හෝ හේතුවක් නිසා නොගැළපේ. නොගැළපෙන නම සොයන්න.
a. පහ්ලව
b. සුංග
c. ශක
d. ග්‍රීක
e. කුෂාණ
6
Multiple Choice
මෙම ප්‍රශ්නය සඳහා පද යුගල පහ බැගින් දී ඇත. ඒවා අතුරෙන් එක යුගලයක පද එකිනෙකට නොගැළපේ. එම නොගැළපෙන පද යුගලය සොයන්න.
a. මහේන්ද්‍ර - කෝසල
b. ව්‍යාඝ්‍රරාජ - මහාකාන්තාර
c. ස්වාමිදත්ත - කොට්ටුර
d. හස්තිවර්මන් - කාංචි
e. දමන - එරන්දපල්ල
DDSN QUIZ TEST
by DDSN PVT
Show answer
Auto Play
Slide 1 / 6
SLIDE
Similar Resources on Wayground
37 questions
දත්ත සහ තොරතුරු 2
Presentation
•
12th Grade
10 questions
Untitled Presentation
Presentation
•
2nd Grade
6 questions
Physics
Presentation
•
12th Grade
5 questions
SQL හැඳින්වීම
Presentation
•
9th - 12th Grade
16 questions
Science Mixed Quiz 1
Presentation
•
9th - 12th Grade
11 questions
පරිගණකයේ භෞතික උපක්්රම
Presentation
•
6th Grade
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade