

Physics
Presentation
•
Physics
•
12th Grade
•
Easy
aurora glamorous
Used 4+ times
FREE Resource
1 Slide • 5 Questions
1
Physics
යාන්ත්‍ර විද්‍යාව Quiz - 01

2
Multiple Choice
1) හොරෙක් ජීප් රථයකින් 90ms-1 ප්‍රවේගයෙන් චලිත වේ. පොලිස් නිලධාරියෙක් ඊට 100m පිටුපසින් මෝටර් සයිකලයකින් 100ms-1 ප්‍රවේගයෙන් චලිත වේ. හොරා අල්ලා ගැනීමට පොලිස් නිල්ධාරියාට ගතවන කාළය ?
1 s
10 s
20 s
90s
100s
3
Multiple Choice
2) මිනිසෙක් ඇවිදීමේදී පියවර 5 ක් ඉදිරියටත් පියවර 3 ක් පසු පසටත් ගමන් කරයි එක් පියවරකට 1m චලිතවේ ඊට ගන්නා කාලය 1s කි. 11m ඉදිරීයට යාමට ගත වන කාලය කුමක්ද?
29 s
21 s
37 s
31 s
30 s
4
Multiple Choice
3) වස්තුවක් නිශ්චලතාවයේ සිට s දුරක් ත්වරණය කොට ඉන්පසු 2s දුරක් ඒකාකාර ප්‍රවේගයකින්ද ඉන්පසු 5s දුරක් මන්දනය කොට නිශ්චලවේ. වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය හා උපරිම ප්‍රවේගය අතර අනුපාතය කුමක්ද?
52
53
74
75
1
5
Multiple Choice
4) වස්තුවක් u ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපෙනය කළ විට h උසකට ගමන් කරයි. 2u ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපෙනය කළ විට H උසකට ගමන් කරයි h හා H අතර සම්බන්ධය කුමක්ද?
2h = H
3h = H
4h = H
5h = H
6h = H
6
Multiple Choice
5) නිශ්චලතාවයේ සිට වැටෙන වස්තුවක් අවසාත තත්පරයේදී චලිත දුර පළමු තත්පර 3 දි චලිත වූ දුරට සමානවේ වස්තුව පහලට වැටුනු කාලය
3 s
5 s
7 s
9 s
10 s
Physics
යාන්ත්‍ර විද්‍යාව Quiz - 01

Show answer
Auto Play
Slide 1 / 6
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
"What is the question asking??" Grades 3-5
Quiz
•
1st - 5th Grade
20 questions
“What is the question asking??” Grades 6-8
Quiz
•
6th - 8th Grade
10 questions
Fire Safety Quiz
Quiz
•
12th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
34 questions
STAAR Review 6th - 8th grade Reading Part 1
Quiz
•
6th - 8th Grade
20 questions
“What is the question asking??” English I-II
Quiz
•
9th - 12th Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
47 questions
8th Grade Reading STAAR Ultimate Review!
Quiz
•
8th Grade