
ව්‍යාපාර සංවිධාන
Presentation
•
Business
•
9th - 12th Grade
•
Practice Problem
•
Medium
Mayagodage Kumara
Used 4+ times
FREE Resource
14 Slides • 4 Questions
1
ව්‍යාපාර සංවිධාන
2
ව්‍යාපාර සංවිධානයක් යනු
මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩාඩායමක් හෝ ඒ්කරාශී වීමයි.
3
"ඔබ වටා ඔබ දකින විවිධ වර්ගයේ ව්‍යාපාර මොනවාද?"
4
හිමිකාරිිිිිිත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම
හිමිකාරිිිිිිත්වය මත ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැක
පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන
රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන
5
6
7
8
9
10
කේවල ස්වාමි ව්‍යාපාර
හිමිකාරිත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස හැදින්විය හැකිය.ලොව සෑම රටකම වාගේ බහුලව පවතින ව්‍යාපාර සංවිධාන වර්ගයද මෙය වේ.
පහසුවෙන් ආරම්භ කළ හැකි වීමත් කුඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය වීමත් ස්වාධීනව තීරණ ගත හැකි වීමත් නිසා මෙම ව්‍යාපාර සංවිධාන වර්ගය බහුලව දක්නට ලැබේ.හිමිකරුවන්ගේ දක්ශතාවය හා කැප කිරීම මත මෙවැනි ව්‍යාපාර කටයුතු වල සාර්ථක බව රදා පවතී.
11
හවුල් ව්‍යාපාර
-
12
13
A
01. ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් දැරීම
02.ලාභ අලාභ තනිව භුක්ති විදීම
03.අයිතිකරුවන්ගේ වගකීම අසීමිත වීම
B
01.සමූහික තීරණ ගත හැකි වීම
02.වැඩි ප්‍රාග්ධනයක් රැස්කර ගත හැකි වීම
03.වගකීම හවුල්කරුවන් අතර බෙදීයාම -ව්‍යාපාරික කටයුතු තුළින් පැන නගින වගකීම් එම හවුල්කරුවන් අතර බෙදීයයි.
C
01.සමාගම් පණත යටතේ සංස්ථාපනය කිරීම-
02.අඛණ්ඩ පැවැත්මක් තිබීම-
03.සීමීත වඟකීම සහිතව ලියාපදිංචි කළ හැකි වීම-
04.කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස්කර ගත
14
ඔබට ලැබුණු ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසි අවාසි ?
15
Multiple Choice
හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කීය ද ?
2
3
4
5
16
Multiple Choice
1
2
3
4
17
Multiple Choice
1
2
3
4
18
Multiple Choice
1
2
3
4
ව්‍යාපාර සංවිධාන
Show answer
Auto Play
Slide 1 / 18
SLIDE
Similar Resources on Wayground
22 questions
commerce grade 10 paper 2
Presentation
•
10th Grade
3 questions
Activity 1
Presentation
•
10th Grade
15 questions
රසායන විද්‍යාව
Presentation
•
10th Grade
18 questions
Ping Command
Presentation
•
12th Grade
6 questions
commerce activities
Presentation
•
10th Grade
11 questions
Cloud Computing
Presentation
•
12th Grade
3 questions
ව්‍යාපාර හා ගිණුම්කරණය
Presentation
•
11th Grade
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade