
INQUIRO'25 SEMI - FINALS
Presentation
•
Mathematics
•
12th Grade
•
Hard
Buddhist Society
Used 2+ times
FREE Resource
3 Slides • 20 Questions
1
2
Multiple Choice
A plant shows the following symptoms of element deficiency
a) Wilting
(b) Death of terminal buds
(c) Chlorosis between veins
Which of the following indicates the elements the plant is deficient of?
ㅤㅤㅤ
ㅤㅤㅤ
ශාකයකට මූලද්‍රව්‍ය ඌන වී පහත සදහන් ඌනතා ලක්ෂණ පෙන්නුම් කරයි.
අ) මැලවීම
ආ) අග්‍රස්ථ අංකුර මිය යෑම.
ඇ) ළපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය.
ශාකය ඌනතාවයන් ඇති මුලද්‍රව්‍යයන් පෙන්නුම් කරන්නේ පහත සදහන් කවරක්ද?
Mg, P, H
Cl, K, Mn
Cl, Ca, Fe
H, Fe, Mg
H, Ca, Cu
3
Multiple Choice
Some chordate classes and the features shown by each of those classes are given below. Select the incorrect "Class-features" combination.
ㅤㅤㅤ
ㅤㅤㅤ
කෝඩේටා වංශයට අයත් වර්ග කිහිපයක ලාක්ෂණික ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඒවා අතරින් වැරදි සංසන්දනය වනුයේ,
Chondrichthyes - two chambered heart, external fertilization
කොන්ඩ්‍රික්තියේස් - කුටීර දෙකක් සහිත හෘදයක් ඇති අතර භාහිර සංසේචනය සිදු කරයි.
Reptilia - Three chambered heart, ossified endoskeleton.
රෙප්ටීලියා - කුටීර තුනකින් යුත් හෘදයක් ඇති අතර අස්ථිමය සැකිල්ලක් දරයි.
Aves- Four chambered heart, no larval stage.
ආවේස් -කුටීර හතරකින් යුත් හෘදයක් ඇති අතර කීට අවධියක් නොමැත.
Mammals - Four Chambered heart, Viviparous or oviparous
මැමාලියා - කුටීර හතරකින් යුත් හෘදයක් ඇති අතර අණ්ඩජ හෝ ජලාබුජ වේ.
Amphibia- Three Chambered heart, external ear absent.
අම්ෆිබියා - කුටීර තුනකින් යුත් හෘදයක් ඇති අතර භාහිර කන් නැත.
4
Multiple Choice
Which of the following is correct?
පහත සදහන් එවයන් නිවැරදි කුමක්ද?
Pogonatum gametophyte is photoautotophic and possesses tracheids.
Poganatum ජත්මාණු ශාකයක ප්‍රභාසංස්ලේශි වන අතර වාහකාභ සහිතය.
Ovules of Pinus are located in an ovary
Pinus වල ඩිම්බ, ඩිම්බකෝෂයක පිහිටා ඇත.
Lycophytes show homospory
ලයිකොෆයිටා සමබීජාණුකතාව පෙන්නුම් කරයි.
Gametophytes of Nephrolepis is monoecious while sporophytes are dioecious
Nephrolepis වල ජත්මාණු ශාකය ඒකගෘහි වන අතර බිජාණු ශාකය ද්විගෘහි වේ.
Cycadophyta plants require external water for fertilization but Anthophyta plants do not need external water for fertilization.
5. Cycadophyta ශාක වල සංසේචනයට භාහිර ජලය අවශ්‍ය වන නමුත් Anthophyta ශාකවල සංසේචනයට භාහිර ජලය අවශ්‍ය නැත.
5
Multiple Choice
When acetylcholine binds to the postsynaptic membrane, which ion movement outcome correctly leads to the action potential?
ㅤㅤㅤ
ඇසිටයිල් කෝලින් පශ්ච උපාගම පටලයට බැදීම මගින් කුමන අයන චලන ප්‍රතිඵලය නිවැරදිව ක්‍රියාවිභවයට මග පාදන්නේද?
Only K⁺ diffuses across the postsynaptic membrane
K+ අයන පමණක් පශ්ච උපාගම පටලය හරහා විසරණය වේ.
Only Na⁺ diffuses across the postsynaptic membrane
Na+ අයන පමණක් පශ්ච උපාගම පටලය හරහා විසරණය වේ.
Both Na⁺ and K⁺ diffuse across the postsynaptic membrane
Na+ හා K+ යන අයන වර්ග දෙවර්ගයට පශ්ච උපාගම පටලය හරහා විසරණය වේ.
Ca²⁺ diffuses across the presynaptic membrane
Ca2+ අයන පූර්ව උපාගම පටලය හරහා විසරණය වේ.
Neurotransmitters diffuse back into the presynaptic terminal
5. ස්නායු සම්ප්‍රේෂක පූර්ව උපාගම පර්යක්තයෙන් නැවත විසරණය වේ
6
Open Ended
Solve for x.
විසඳන්න.
7
Math Response
solve the integral.
විසඳන්න.
8
Open Ended
The resultant of two forces P and √2 P, acting at a point is at right angle to the smaller force. Find the angle between the two given forces.
ලක්ෂ්‍යයක් මත ක්‍රියා කරන P සහ √2 P බල දෙකෙහි සම්ප්‍රයුක්තය කුඩා බලය සමග 90 degreeක කෝණයක් සාදයි.ලබා දී ඇති බල දෙක අතර කෝණය සොයන්න.
9
Open Ended
Find the limit.
සීමාව සොයන්න
10
Multiple Choice
A horizontal cylinder of volume V = 6.0 × 10 -3 m3 contains an ideal monatomic gas at 300 K. The cylinder is sealed with a frictionless piston of cross-sectional area A = 0.02m 2 . The piston is attached to a spring of spring constant k = 1200Nm-1. Initially, the system is in equilibrium and the spring is unstretched. Now, 50J of heat is supplied to the gas, and the piston moves quasi-statically until a new equilibrium is reached. Assume the gas undergoes an isothermal process.
ㅤㅤㅤ
තිරස්ව පවතින පරිමාව V = 6.0 × 10-3 m3 වන සිලින්ඩරයක 300K උෂ්ණත්වයේ පවතින පරිපූර්ණ වායුවක් ඇත. සිලින්ඩරය තුළ ඇති පිස්සනය දුනු නියතය k =1200Nm-1 වන දුන්නක් සවිකර ඇත. පිස්සනයේ පෘෂ්ඨ වර්ගඵලය A = 0.02m2 වේ. ආරම්භයේදී තුන්න නොවැදී ඇති අතර පිස්තැනය සමතුලිතව පවතී. 50J තාපයක් වායුවට සැපයූ විට පිස්ටනය සෙමින් නව සමතුලිත තත්ත්වයකට පත්වේ. වායුවේ ප්‍රසාරණය සමෝෂණ ක්‍රියාවලියකට භාජනය වේ යැයි උපකල්පනය කරමින් එහි අවසාන පීඩනය සොයන්න.
1.74 × 104 Pa
8.65 × 103 Pa
1.22 × 103 Pa
8.67 × 103 Pa
1.74 × 103 Pa
11
Multiple Choice
In the normal adjustment of a compound microscope and the special adjustment of an astronomical telescope, consider the following statements:
ㅤㅤㅤ
සාමාන්‍ය සීරුමාරුව ඇති සංයුත්ත අනික්ෂය සහ විශේෂ සීරුමාරුව කර ඇති නක්‍ෂත්‍ර දුරෙක්ෂය පිළිබඳ සැලකීමේදී,
The final image is formed at the least distance of distinct vision in both instruments, but the microscope’s angular magnification depends on tube length, whereas the telescope’s does not.
අවස්ථා දෙකේදි අවසාන ප්‍රතිබිම්බය විෂද දෘෂ්ටියේ අවම දුරින් සෑදෙන අතර අන්වීක්ෂය කෝණික විශාලමේ අන්වීක්ෂණ නලයේ දිග මත රඳා පවතින අතර දුරේෂය එසේ නොවේ.
In the microscope, the eyepiece acts as a simple magnifier placed before a real image, while in the telescope (special adjustment) the eyepiece acts as a magnifier placed before a virtual image.
අන්වීක්ෂයේදී උපනෙත තාත්වික ප්‍රතිබිම්බ සඳහා විශාලක කාචයක් ලෙස ක්‍රියා කරයි. දුරේක්ෂයේදී අතාත්වික ප්‍රතිබිම්බ සඳහා විශාලක කාචයක් ලෙස ක්‍රියා කරයි
For both instruments, the objective produces a real image, but the microscope’s intermediate image is magnified whereas the telescope’s intermediate image is diminished.
. උපකරණ දෙකේදීම අවනත සිදුකරන ප්‍රතිබිම්බය තාත්වික වේ. අන්වීක්ෂයේදී අතරමැදි ප්‍රතිබිම්බය විශාල වන අතර දුරේක්ෂයේදී එය කුඩාවේ.
In the telescope’s special adjustment, the eyepiece–objective separation is greater than the sum of their focal lengths, but in the microscope’s normal adjustment it is less than the sum of their focal lengths.
විශේෂ සීරුමාරුවේ ඇති දුරෙක්ෂයේදී උපනෙත හා අවනත අතර පරතරය, කාචවල නාභි දුර වල එකතුවට වඩා වැඩිය. එහෙත් අන්වීක්ෂයේදී එම අදාළ දුර අඩුය.
In both instruments, the rays entering the eye are diverging, but only the microscope has the rays emerge from the eyepiece not parallel even in normal use.
උපකරණ දෙකෙහිම ඇසට ඇතුළුවන කිරණ අපසාරි වන අතර අන්වීක්ෂයේ පමණක් උපකරණයෙන් පිටවන කිරණ සමාන්තර නොවේ.
Which of the above statements are correct?
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,
1, 3 and 4 only
1, 2, 3 and 4 only
2, 3 and 4 only
1, 3 and 5 only
1, 2, 3, 4 and 5
12
Multiple Choice
Aspherical metal ball of mass m and radius R is dropped into a tall, cylindrical container filled with an incompressible, viscous liquid of uniform density df and dynamic viscosity n. The ball's density is db, where df < db
The liquid is being mechanically driven to flow upward in the centre of the container with a constant velocity vflow. The ball eventually reaches a new terminal velocity, v’t, which is observed to be downward relative to the container walls.
Assuming Stokes' Law is strictly applicable, and given that the original terminal velocity vt (if the fluid were stationary) is defined by the above equation.
Which of the following expressions correctly represents the new observed terminal velocity V’t, of the ball relative to the container walls?
3) ස්කන්ධය m සහ අරය R වන ලෝහ බෝලයක් විශාල භාජනයක අඩංගු අසම්පීඩ්ය තරලයකට නිදහස් කරන ලදී. තරලයේ ඝනත්වය df ද එහි දෘශ්‍යාව්‍යතා සංගුණකය n වේ. බෝලේ ඝනත්වය dB වේ. (Df < dB) භාජනයේ ද්‍රව්‍ය නියත vf ප්‍රවේගයකින් ඉහළට චලනය කරවයි. බෝලය ලබාගන්නා නව නියත ප්‍රවේගය vt’ වේ. එය භාජනය බිත්තිවලට සාපේක්ෂව පහළ දිසාවට පවතී. ආරම්භක නියත වේගය ඉහත ප්‍රකාශනය මගින් දෙනු ලබයි. Vt’ හි අගය දෙනු ලබන්නේ,
v’t = vflow - vt
) v’t = vt + vflow
v’t = vflow / vt
v’t = vt / vflow
v’t = vt - vflow
13
Multiple Choice
A satellite of mass Ms is in a stable circular orbit of radius R around Earth (mass Me). Inside the satellite, a small block of mass m is attached to a light spring of spring constant k and natural length L. The block is pulled a distance A from its equilibrium position along the axis of the spring and released to perform Simple Harmonic Motion (SHM). Assume all frames of reference are non-rotating relative to the center of the orbit. Which of the following statements is/are correct?
ස්කන්ධය Ms වන අභ්‍යාවක යානයක් ස්කන්ධය Me වන පෘතුවිය වටා අරය R වන කක්ෂයක ගමන් ගනී. m ස්කන්ධයක් අභ්‍යාවකාශ යානය තුළ ස්වභාවික L දිග ද දුනියටය ද වන සැහැල්ලු දුන්නකින් එල්වා ඇත. ස්කන්ධය A දුරක් පහළට ඇද අතහැරීම මගින් සරලා වර්තී චලිතයේ යෙදීමට සලස්වා ඇත ්ෂය කේන්ද්‍රයට සාපේක්ෂව සියලුම නිර්දේශ රාමු භ්‍රමණය නොවන රාමුවේ පහත කවර ප්‍රකාශ සත්‍යද?
ㅤㅤㅤ
ㅤㅤㅤ
A. The equilibrium length of the spring in orbit is L+(mg/k)
කක්ෂය තුළදී දුන්නේ සමතුලිත දිග L+(mg/k)
B. The total mechanical energy of the spring-mass system, relative to the satellite’s frame of reference, oscillates between zero and 1/2 kA2
දුන්න සහ ස්කන්ධය යනු මුළු පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය 1/2 kA2
C. If the orbital radius R of the satellite is instantaneously doubled, the time period T of the block’s oscillation would remain unchanged.
කක්සේ අරය ක්ෂණිකව දෙගුණයක් වුවද ආවර්තකාලය නොවෙනස් වෙයි.
D. The maximum speed of the block during its SHM is Vmax =ωA, where ω = [(GMe)/(mR2)]1/2
සරලා වර්තී චලිතය දෙන ස්කන්ධය උපරිම වේගය Vmax =ωA හ කෝණික ප්‍රවේගයω = [(GMe)/(mR2)]1/2 වේ.
A only.
B only
C only
A & C only
A, B, C & D
14
Multiple Choice
1. 1.0 mol dm-3 H2SO4 and 2.0 mol dm-3 HCl are mixed in a 1:3 volume ratio (H2SO4 : HCl). A 50 cm3 portion of this mixed acid solution is then diluted to a total volume of 250 cm3. What volume of 0.5 mol dm-3 KOH is required to neutralize 10 cm3 of the final diluted solution, in cm3?
ㅤㅤㅤ
ㅤㅤㅤ
1.0 mol dm⁻³ H₂SO₄ සහ 2.0 mol dm⁻³ HCl ද්‍රාවණයන් 1 : 3 පරිමිතීන් අනුපාතයෙන් (H₂SO₄ : HCl) මිශ්‍ර කරයි. මෙම මිශ්‍ර අම්ල ද්‍රාවණයෙන් 50 cm³ ක යොදා 250 cm³ දක්වා ද්‍රවීකරණය කරයි.
අවසාන ද්‍රවීකරණය කළ ද්‍රාවණයේ 10 cm³ ප්‍රමාණය අහෝසි කිරීමට 0.5 mol dm⁻³ KOH ද්‍රාවණයේ ප්‍රමාණය (cm³ වලින්) කීයද?
4.00
7.00
8.00
10.00
17.50
15
Multiple Choice
Solution A is prepared by dissolving 0.2 mol of Aluminum sulfate in 1.0 L of water. Solution B is made by dissolving 0.4 mol of Sodium phosphate in 2.0 L of water. 500 ml of solution A and 500 ml of solution B are used to prepare the solution of C. The concentration of sulfate ions (SO42- ) in the solution of C is, (mol L-1)
ㅤㅤㅤ
ㅤㅤㅤ
A ද්‍රාවණය සාදන්නේ 0.2 mol ඇලූමිනියම් සල්ෆේට් 1.0 L ජලයේ ද්‍රවීකරණය කිරීමෙන්ය.
B ද්‍රාවණය සාදන්නේ 0.4 mol සෝඩියම් ෆොස්ෆේට් 2.0 L ජලයේ ද්‍රවීකරණය කිරීමෙන්ය.
A ද්‍රාවණයෙන් 500 ml හා B ද්‍රාවණයෙන් 500 mL එකට මිශ්‍ර කර C ද්‍රාවණය සාදයි.
ද්‍රාවණ C තුළ ඇති සල්ෆේට් අයනයන්ගේ (SO₄²⁻) ඝනත්වය (mol L⁻¹ වලින්) කොපමණ ද?
0.10
0.15
0.20
0.30
0.60
16
Multiple Choice
Ethanoic acid (CH3COOH) and methanol (CH3OH) are reacted in the presence of concentrated sulfuric acid. Which statements/statement concerning this reaction are / is true?
a) The catalyst, concentrated H2SO4, affects the activation energy of the forward reaction but not the reverse reaction.
b) The oxygen atom in the water molecule produced originates from the OH group of the carboxylic acid.
c) Increasing the temperature of the reaction mixture will increase the yield of the ester.
d) The equilibrium constant (Kc) for the esterification reaction does not change when the concentration of the alcohol is doubled.
ㅤㅤㅤ
ㅤㅤㅤ
සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ඇති විට එතනෝල් අම්ලය (CH3COOH) සහ මෙතනෝල් (CH3OH) අතර ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේද?
a) සාන්ද්‍රිත H2SO4 වන උත්ප්‍රේරකය, ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට බලපායි, නමුත් ප්‍රතිලෝම ප්‍රතික්‍රියාවට නොවේ.
b) නිපදවන ජල අණුවේ ඔක්සිජන් පරමාණුව කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩයෙන් ආරම්භ වේ.
c) ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය වැඩි කිරීමෙන් එස්ටරයේ අස්වැන්න වැඩි වේ.
d) එස්ටරිකරන ප්‍රතික්‍රියාවේ සමතුලිත නියතය Kc ඇල්කොහොළයේ සාන්ද්‍රය දෙගුණ කළද නොවෙනස්ව පවතී.
a,b
b,c
c,d
a,d
None of the above
17
Multiple Choice
Statement 1 correct, 2 correct and defines
1 ප්‍රකාශය 1 නිවැරදි, 2 නිවැරදි සහ 1 අර්ථ දක්වයි
Statement 1 correct, 2 correct but doesn't define
1 ප්‍රකාශය 1 නිවැරදි, 2 නිවැරදි නමුත් 1 අර්ථ දක්වන්නේ නැත
Statement 1 correct, 2 incorrect
ප්‍රකාශය 1 නිවැරදි, 2 වැරදි
Statement 1 incorrect, 2 correct
ප්‍රකාශය 1 වැරදි, 2 නිවැරදි
Both statements are incorrect
ප්‍රකාශ දෙකම වැරදියි
18
Multiple Choice
Which mental health condition is Vincent van Gogh believed to have suffered from?
වින්සෙන්ට් වෑන් ගෝග් සතුව තිබුණා කියා විශ්වාස කරන මානසික සෞඛ්‍ය තත්ත්වය කුමක්ද?
දෙමුහුන් සංඥාමය (Bipolar Disorder)
සිසිරෝෆ්‍රෙනියාව (Schizophrenia)
ප්‍රමුඛ මන්දබුද්ධිය (Major Depressive Disorder)
කම්පාව/ආතතිය (Anxiety Disorder)
පීඩන අනතුරෙන් පසු තත්ත්වය (Post-Traumatic Stress Disorder)
19
Multiple Choice
What is Chandrakant Jha, a serial killer from India, also known as?
භාරතයේ ශ්‍රෙණිගත සත්‍ය අපරාධකාරයෙකු වන චන්ද්‍රකාන්ත් ඤා හඳුන්වනු ලබන්නේ කවුද?
ඩෙල්හි මාංශ කපන්නා (The Butcher of Delhi)
මුම්බයි දේමෝනය (The Mumbai Monster)
කොල්කතා ඝාතිකයා (The Kolkata Killer)
ඩෙල්හි භූතයා (The Delhi Demon)
සෝඩියැක් ඝාතිකයා (The Indian Zodiac Killer)
20
Multiple Choice
What is the name of the ancient Egyptian goddess of magic, fertility, and childbirth, often depicted as a frog or a woman with a frog's head?
මායාව, ජනන ඵලදායතා, සහ ප්‍රසූතියෙහි දෙවිඳු ලෙස ඊජිප්තුනුවර විශ්වාස කළ,දේවිය කුමක්ද?
අයිසිස් (Isis)
නෙෆ්තීස් (Nephthys)
හෙකට් (Heqet)
බස්ටෙට් (Bastet)
සේක්මෙට් (Sekhmet)
21
Multiple Choice
Which city is the headquarters of the European Central Bank (ECB)?
යුරෝපීය මධ්‍යම බැංකුව (ECB) හි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කුමන නගරයේ ද?
බ්‍රසල්ස් (Brussels)
ප්‍රැන්ක්ෆර්ට් (Frankfurt)
පැරිස් (Paris)
බර්ලින් (Berlin)
ඇම්ස්ටර්ඩෑම් (Amsterdam)
22
Follow the Official WhatsApp Channel to stay Updated!
Click Here
23
Show answer
Auto Play
Slide 1 / 23
SLIDE
Similar Resources on Wayground
19 questions
Digital Classroom Expectations
Presentation
•
KG - 12th Grade
17 questions
ACT Math Prep
Presentation
•
12th Grade
20 questions
Slope Intercept Form
Presentation
•
12th Grade
18 questions
Social Emotional Learning: Respect
Presentation
•
KG - University
20 questions
Changing Percents to Decimals
Presentation
•
KG
16 questions
End Behavior
Presentation
•
11th - 12th Grade
20 questions
BUDGETING
Presentation
•
University
18 questions
Relative Pronouns
Presentation
•
12th Grade
Popular Resources on Wayground
20 questions
"What is the question asking??" Grades 3-5
Quiz
•
1st - 5th Grade
20 questions
“What is the question asking??” Grades 6-8
Quiz
•
6th - 8th Grade
10 questions
Fire Safety Quiz
Quiz
•
12th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
34 questions
STAAR Review 6th - 8th grade Reading Part 1
Quiz
•
6th - 8th Grade
20 questions
“What is the question asking??” English I-II
Quiz
•
9th - 12th Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
47 questions
8th Grade Reading STAAR Ultimate Review!
Quiz
•
8th Grade
Discover more resources for Mathematics
15 questions
Exponential Growth and Decay Word Problems Practice
Quiz
•
9th - 12th Grade
15 questions
Converting Between Exponential And Logarithmic Form
Quiz
•
9th - 12th Grade
15 questions
Algebra 1 Vocabulary
Quiz
•
9th - 12th Grade
4 questions
Set It Up: Algebra I EOC Review
Quiz
•
9th - 12th Grade
14 questions
Intro solving quads by graphing/factoring
Presentation
•
9th - 12th Grade
17 questions
Intro To Dilations
Quiz
•
8th - 12th Grade
47 questions
CCG Review Day Probability/Counting Procedures
Quiz
•
9th - 12th Grade
20 questions
Height on a Ferris wheel
Quiz
•
9th - 12th Grade