

පරිගණකයේ භෞතික උපක්‍්‍රම
Presentation
•
Information Technology (IT)
•
6th Grade
•
Practice Problem
•
Hard
Priyangi Karunarathna
FREE Resource
6 Slides • 5 Questions
1
පරිගණකයේ භෞතික උපක්‍රම
By Priyangi Karunarathna
2
Open Ended
පරිගණකයේ ඔබ දන්නා කොටස් කිහිපයක් නම් කරන්න.
3
ආදාන උපක්‍රම
පරිගණකයට දත්ත ලබා දීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග නැතහොත් ආදාන උපක්‍රම ලෙස හඳුන්වනු ලැබේ. පරිගණකයට දත්ත ලබා දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය.උදාහරණ ලෙස අකුරු, රූප සහ ශබ්ද දැක්විය හැකිය. ඒ සඳහා විවිධ වූ උපාංග භාවිත කරනු ලබයි.
4
යතුරු පුවරුව,මූසිකය,මෙහෙයුම් යටිය,මයික්‍රපෝනය,සුපරීක්ෂකය (පරිලෝකන යන්ත්‍රය),තීරු කේත කියවනය,සංඛ්‍යාංක කැමරාව,වෙබ් කැමරාව,ස්පර්ශ තිර,ප්‍රකාශ ( ආලෝක ) පෑන,චුම්භකිත පටි කියවනය,චුම්භකිත තීන්ත කියවනය ආදිිය වේ.
ආදාන උපක්‍රම සඳහා උදාහරණ
5
ප්‍රතිදාන උපක්‍රම
පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීමට භාවිතා කරනු ලබන උපක්‍රම මෙනමින් හඳුන්වයි. පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය. උදාහරණ ලෙස අකුරු, රූප සහ ශබ්ද දැක්විය හැකිය. ඒ සඳහා විවිධ වූ උපාංග භාවිත කරනු ලබයි
6
සංදර්ශකය,මුද්‍රණ යන්ත්‍රය ,ශ්‍රවණ උපකරණ
ප්‍රතිදාන උපක්‍රම සඳහා උදාහරණ
7
Multiple Choice
පරිගණකයට දත්ත ලබා දීමට භාවිතා කරන ලෙස හඳුන්වනු ලබන්නේ
ආදාන උපක්‍රම ලෙස ය.
ප්‍රතිදාන උපක්‍රම ලෙස ය.
8
Open Ended
ප්‍රතිදාන උපක්‍රම සඳහා උදාහරණයක් ලියන්න
9
Fill in the Blanks
Type answer...
10
Draw
ඔබ කැමති පරිගණකයේ භෞතිකඋපාංගයක් අදින්න.
11
Thank you
පරිගණකයේ භෞතික උපක්‍රම
By Priyangi Karunarathna
Show answer
Auto Play
Slide 1 / 11
SLIDE
Similar Resources on Wayground
6 questions
විද්‍යුතය
Presentation
•
5th Grade - University
28 questions
Quizziz - Preliminary Round
Presentation
•
12th Grade - University
11 questions
පරිගණක පද්ධතියේ ආරක්ෂාව
Presentation
•
7th Grade
8 questions
Grade 10 Commerce question
Presentation
•
10th Grade
10 questions
BUSINESS ORGANIZATION
Presentation
•
10th Grade
5 questions
Commerce 123
Presentation
•
KG - University
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
Discover more resources for Information Technology (IT)
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
17 questions
26-27 School-Wide Expectations
Presentation
•
6th - 8th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
20 questions
Lab Safety
Quiz
•
5th - 8th Grade
20 questions
Area of Parallelograms and Triangles
Quiz
•
6th Grade
10 questions
Soup, Salad, or Sandwich?
Quiz
•
1st Grade - Professio...