
Quizziz - Preliminary Round
Presentation
•
Mathematics
•
12th Grade
•
Practice Problem
•
Hard
Buddhist Society
Used 6+ times
FREE Resource
3 Slides • 25 Questions
1
2
Multiple Choice
What is the Correct answer(s) regarding leaves of Maize?
A. Well developed grana found in mesophyll cells.
B. Chloroplasts of mesophyll cells have abundant PEP carboxylase enzymes.
C. Bundle sheath Cells produce Pyruvate in the presence of light.
D. Bundle sheath cells contain Rubisco abundantly.
E. Liberation of O2 takes place mainly in Bundle sheath cells.
ㅤㅤㅤ
ㅤㅤㅤ
1. බඩ ඉරුගු පත්‍ර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ/ ප්‍රකාශ වන්නේ,
A- පත්‍රමධ්‍ය සෛල තුළ හොඳින් විකසනය වූ ග්‍රැනා ඇත.
B - පත්‍රමධ්‍ය සෛලවල ඇති හරිතලව වල බහුලව PEP කාබොක්සිලේස් එන්සයිම ඇත.
C - කලාප කොපු සෛල තුළ ආලෝකය පවතින විට පයිරුවේට් නිපදවය.
D - කලාප කොපු සෛලවල රුබිස්කෝ එන්සයිමය බහුලව අඩංගු වේ.
E - ඔක්සිජන් නිදහස් වීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ කලාප කොපු සෛල තුළය.
A, B & D
A&D
A, C & E
B, D & E
A, B, C & D
3
Multiple Choice
Which process contributes directly to the increased concentration of filtrate in the proximal convoluted tubule?
ㅤㅤㅤ
A. Active Na⁺ reabsorption driving passive Cl⁻ and water uptake
B. Passive water loss in the descending limb.
C. Active NaCl reabsorption in the ascending limb.
D. Aldosterone-controlled Na⁺ uptake in the distal tubule.
E. Urea diffusion from the collecting duct.
ㅤㅤㅤ
ㅤㅤㅤඅවිදුර සංවලිත නාලයේ පෙ රීමේ සාන්ද්‍රණය වැඩි කිරීමට සෘජුවම දායක වන්නේ කුමන ක්‍රියාවලියද?
A -සෝඩියම් අයන (Na+) සක්‍රීයව ප්‍රතිශෝෂනය වීමෙන් අනතුරුව ක්ලෝරයිඩ (Cl-) අයන ජලය අක්‍රිය පරිවහනය වේ.
B - හෙන්ලේ පුඩුවේ අවරෝහණය බාහුවේදී අක්‍රියව ජලය බැහැරවේ.
C- හෙන්ලේ පුඩුවේ ආරෝහණය බාහුවේදී NaCl සක්‍රීයව ප්‍රතිශෝෂණය වේ.
D - විදුර සංචලිත නාලය තුළ ඇල්ඩෙස්ටරෝන් පාලනය මගින් Na+ අවශෝෂණය වීම.
E - සංග්‍රාහක ප්‍රණාලයෙන්යුරියා විසරණය වීම.
A
A&B
A,C&D
B,D&E
A&E
4
Multiple Choice
Which of the following results of identification of carbohydrates is/are correct?
කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පහත සඳහන් ප්‍රතිඵලවලින් නිවැරදි වනුයේ,
ㅤㅤㅤㅤㅤ
ㅤㅤㅤ
(A) Sucrose produces a brick red precipitate with Benedict's reagent.
සුක්‍රොස් බෙනඩික්ට් ප්‍රතිකාරකය සමඟ ගඩොල් රතු අවක්ෂේපයක් නිපදවයි.
ㅤㅤㅤ
(B) Starch produces dark blue with iodine.
පිෂ්ටය අයඩින් සමඟ තද නිල් පැහැයක් නිපදවයි.
ㅤㅤㅤ
(C) Ribose produces brick red precipitate with Fehlings.
රයිබෝස් ෆේලිං ද්‍රාවණය සමග ගඩොල් රතු අවක්ෂේපයක් නිපදවයි.
ㅤㅤㅤ
(D) Glycogen gives a blue colour with Iodine.
ග්ලයිකොජන් අයඩින් ද්‍රාවණය සමඟ නිල් පැහැයක් ලබා දේ.
ㅤㅤㅤ
(E) Cellulose does not stain in blue with Iodine.
සෙලියුලෝස් අයිඩින් ද්‍රාවණය සමඟ නිල් පැහැයෙන් වර්ණ නොගැන්වේ.
A, B & C
B,C & D
B, C, D, E
A, D & E
A, C, D & E
5
Multiple Choice
Which statement correctly reflects how T and B lymphocytes initiate an acquired immune response according to the passage?
ㅤㅤㅤㅤㅤㅤ
A. Both T and B cells recognize only free antigens in body fluids.
B. T cells recognize antigen fragments on antigen-presenting cells, while B cells can bind free antigens directly.
C. B cells require processed antigen fragments, whereas T cells bind whole antigens.
D. Only B cells undergo clonal proliferation after sensitization.
E. T cells become plasma cells after activation.
ㅤㅤㅤ
ㅤㅤㅤ
පහත සධහන් ප්‍රකාශ අතරින් T හා B වසාසෛල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ආකාරය නිවැරදිව පිළිබිබූ කරන ප්‍රකාශය කුමක්ද?
ㅤㅤㅤ
A. T හා B වසාසෛල දෙවර්ගයටම හදුනා ගත්තේ දේහ තරලවල ඇති නිදහස් ප්‍රතිදේහජනක මගිනි
B. T සෛල ප්‍රතිදේහජනක ඉදිරිපත් කරන සෛල මත ප්‍රතිදේහජනක කොටස් හඳුනා ගන්නා අතර B සෛල මගින් නිදහස් ප්‍රතිදේහජනක සෘජුවම බන්ධනය කළ හැකිය.
C. B සෛල සදහා සැකසූ ප්‍රතිදේහජනක කොටස් අවශ්‍ය වන අතර T සෛල සම්පූර්ණ ප්‍රතිදේහජනක බන්ධනය කරයි.
D. වසාසෛල සංවේදීතාවයෙන් පසු B සෛල පමණක් ක්ලෝන ප්‍රගුණනයට භාජනය වේ.
E. T සෛල සක්‍රිය වීමෙන් පසු ප්ලාස්මා සෛල බවට පත්වේ.
A&C
C&D
A&E
B
A
6
Multiple Choice
Select the matching statement for the following groups.
ㅤㅤㅤ
පහත කාණ්ඩ සඳහා ගැලපෙන ප්‍රකාශය තෝරන්න.
Mollusca - well developed eyes, dorsal nervous system with ganglia.
මොලුස්කා - හොඳින් වර්ධනය වූ ඇස්, ගැන්ග්ලියා සහිත පෘෂ්ඨීය ස්නායු පද්ධතිය.
Arthropodes - well developed varieties of receptors, mid ventral tubular nerve cord connected to cerebral ganglion.
ආත්‍රපෝඩාවරුන් - හොඳින් වර්ධනය වූ ප්‍රතිග්‍රාහක වර්ග සහිත, මස්තිෂ්ක ගැන්ග්ලියාවට සම්බන්ධ මාධ්‍ය උදරිය නල ස්නායු රැහැනක් ඇත .
Annelida - ventral nerve cord with ventral cerebral ganglion.
ඇනලීඩා - උදරීය මස්තිෂ්ක ගැන්ග්ලියා සහිත උදරීය ස්නායු රැහැනක් පවතී.
) Cnidaria - nerve net with interconnected neurons and development of receptors
නිඩාරියා - අන්තර් සම්බන්ධිත ස්නායු සෛල සහ ප්‍රතිග්‍රාහක වර්ධනය සහිත ස්නායු ජාලයකි
Platyhelminthes - anterior region of the body having a pair of ganglia and one longitudinal nerve cord.
ප්ලැටිහැල්මින්තස් - ඉදිරිපස ගැන්ග්ලියා යුගලයක් සහ අන්වායාම ස්නායු රැහැනක් සහිත මාධ්‍ය ස්නායු පද්ධතියට අයත් වේ.
7
Open Ended
Find the coordinates of a point A (x0,y0) such that AB is the denominator of Circle whose center is (2,-3) and B= (1,4)
ㅤㅤㅤ
(2,-3) කේන්ද්‍රය වූ වෘත්තයේ AB විශ්කම්භයකි. B= (1,4) නම් Aහි ඛණ්ඩාංක (x0,y0) සොයන්න.
8
Open Ended
Find the ratio in winch the y axis divides the line segment joining the points (5,-6) and(-1,-4)
ㅤㅤㅤ
(5,6) සහ(-1,-4) ලක්ෂ්‍ය යා කරන රේඛාව y අක්ෂය මගින් ජේදනය වන අනුපාතය සොයන්න.
9
Fill in the Blanks
Type answer...
10
Fill in the Blanks
Type answer...
11
Multiple Choice
Find the missing number.
ㅤㅤㅤ
මීලගට පැමිණිය යුතු සංඛ්‍යාව සොයන්න.
ㅤㅤㅤ
13, 21, 33, 54, 91,...
175
183
163
153
143
12
Multiple Choice
A stone drops from a building of height H; it reaches the ground after t seconds. From the same building if two stones are thrown one upward and the other downward with the same velocity u, reach ground after t1 and t2 seconds. Give a relationship for t in terms in t1 and t2.
ㅤㅤㅤ
H උස ගොඩනැගිල්ලක සිට ගල් කැටයක් නිශ්චලතාවයෙන් අත්හැරිය විට පතිත වීමට තත්පර t කාලයක් ගනී. එම ගොඩනැගිල්ල මුදුනේ සිට වෙනත් ගල් කැට දෙකක් u ප්‍රවේගවලින් එකක් සිරස්ව ඉහළටද අනිත් සිරස්ව පහළටද ප්‍රක්‍ෂපණය කරනු ලැබේ. එවිට පිළිවෙලින් තත්පර t1 සහ t2 කාල ගත වේ. t අගය t1 හා t2 මගින් ප්‍රකාශ කළහොත්,
t = t1/t2
t = t2/t1
t = (t1t2) ½
t = (t1t2/t1) ½
t = (t1t2/t2) ½
13
Multiple Choice
A prism has apex angle A== 60°. A monochromatic ray in air is incident on face AB at angle i = sin-1 (3 ½ - 1) / 2 = 21.47° and the ray just emerges along face AC.
Find the smallest refractive index n of the prism material. (Take nair = 1)
ㅤㅤㅤ
ㅤㅤㅤ
ABC ප්‍රිස්මයක වර්තන කෝණය අංශක 60කි. ඒකවර්ණ ආලෝක කිරණයක් AB පෘෂ්ඨය මත i = Sin-1 θ= 21. 47 කෝණයකින් පතනය වේ. AC පෘෂ්ඨය ඔස්සේ කිරණය වර්තන වේ නම්, ප්‍රිස්මය සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයේ අවම අගය කුමක් ද? (n air = 1)
1.4
1.0
2.0
1.5
1.7
14
Open Ended
a worker presses a 5kg wooden crate against a rough vertical wall by applying a single force P directed 30° above the horizontal. The coefficient of static friction between the crate and the wall is 0.30; the crate remains stationery. Find the range of P for which the crate will remain stationery.
ㅤㅤㅤ
කම්කරුවකු 5kg ලී කුට්ටියක් සිරස් බිත්තියකට හේත්තු කර ඇත්තේ තිරසට අංශක තිහක් ආනතව සිරස දෙසටය.ලී කුට්ටිය සහ බිත්තිය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.30 කි. P හි කවර අගයන් පරාසයක් සඳහා ලී කුට්ටිය සමතුලිතව තබා ගත හැකිද?
15
Open Ended
A cylinder contains 1 mole of an ideal monatomic gas at temperature T=300 K. The gas molecules are moving randomly, and their root-mean-square speed is vrms . If the temperature is suddenly increased to T=1200 K, by what factor does:
(a) the average kinetic energy of a molecule change,
(b) the RMS speed of the molecules change?
ㅤㅤㅤ
ㅤㅤㅤ
සිලින්ඩරයක් තුල 300K උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුව මවුල 1ක් අඩංගු වේ. වායු අණු අහඹු ලෙස චලනය වන අතර ඒවායේ වර්ග මධ්‍යන්‍ය මූල වේගය Vr.m.s වේ. වායුවේ උෂ්ණත්වය ක්ෂණිකව 1200K දක්වා ඉහල යන ලද නම්,
(a) අණුවල මාධ්‍යන චාලක ශක්තිය කුමන භාගයකින් වෙනස් වේද?
(b) r.m.s වේගය කුමන භාගයකින් වෙනස් වේද ?
16
Multiple Choice
A thin cylindrical capillary tube of radius r=1.0mm is dipped vertically into water at 20∘C (surface tension σ=0.072 N/m, density 1000 kg/m3, contact angle θ=0∘). The water rises in the tube to a height h due to capillarity. A light horizontal wire of length L=0.10 m is carefully placed on the water surface inside the tube such that it floats without touching the walls. Find the maximum mass of the wire that can float inside the tube without sinking.
ㅤㅤㅤ
ㅤㅤㅤ
අරය 1mm වන තුනී බිත්ති සහිත සිලින්ඩාකාර කේශික නලයක් 20θC දි ජලයේ සිරස්ව පාවේ. (ජලයේ පෘෂ්ටික ආතතිය 0.072Nm-1, ඝණත්වය 1000kgm-3 සහ ජලය සමග ඇතිකරන ස්පර්ශ කෝණය θ= 0θ වේ ) නලය තුල h උසකට ජලය නගී . දිග l= 0.10m වන සැහැල්ලු කම්බියක් නලය තුල ජලය පෘෂ්ටය මත සීරුවෙන් තබා ඇත්තේ නලයේ බිත්ති සමග ස්පර්ශ නොවන පරිදියි. නලය තුල ජලයේ නොගිලෙන පරිදි රැදවිය හැකි කම්බියේ උපරිම ස්කන්ධය කුමක්ද?
0.4
4.0
1.4
0.1
0.7
17
Multiple Choice
An equimolar mixture of CaCO3 and K2CO3 was heated until constant mass was obtained. What is the decrease in mass as a percentage of the initial mass?
ㅤㅤㅤ
නියත ස්කන්ධයක් ලැබෙන තෙක් CaCO3 හා K2CO3 සම මවුල මිශ්‍රණයක් රත් කරනු ලැබේ. ආරම්භක ස්කන්ධයේ ප්‍රතිශතයක් ලෙස ස්කන්ධ අඩුවීම කොපමණද?
27.6
18.5
33.3
23.2
16.8
18
Multiple Choice
2.0 mol dm-3 of H2SO4 and 1.0 mol dm-3 of NaOH are mixed in equal volumes. A 10 cm3 portion of this mixed solution is taken. What volume of 0.5 mol dm-3 KOH is required to neutralize this 10 cm3 portion, in cm3?
ㅤㅤㅤ
H2SO4 20moldm-3 සහ NaOH 1.0moldm-3 සමාන පරිමා මිශ්‍ර කර ඇත. මෙම ද්‍රාවණයෙන් 10 cm3 කොටසක් උදාසීන කිරීමට KOH 0.5moldm-3 ද්‍රාවණයෙන් කොපමණ පරිමාවක් අවශ්‍ය වේද ?
20.0
30.0
10.0
0.5
40.0
19
Multiple Choice
The product P is formed from gaseous reactants A and B using the transition metal M as a heterogeneous catalyst. The overall reaction is exothermic (Δ H = -20 kJ mol-1). The reaction mechanism and activation energies (Ea) are listed below.
ㅤㅤㅤ
Which of the following statement/s is/are true?
a) The catalyst significantly increases the reaction rate because the activation energy for the uncatalyzed reaction is higher than the activation energy for the catalyzed pathway.
b) The rate-determining step for the catalyzed reaction is Step II, and the overall activation energy for the catalyzed pathway is 35 kJ mol-1.
c) The heat of reaction (Delta H) for the reverse reaction is +60 kJ mol-1.
d) Increasing the concentration of A will increase the rate of the overall reaction, but only if the temperature is held constant.
ㅤㅤㅤ
ㅤㅤㅤ
P නිෂ්පාදනය සෑදී ඇත්තේ වායුමය ප්‍රතික්‍රියාකාරක A සහ B වලින් වන අතර විෂමජාතීය උත්ප්‍රේරකයක් ලෙස සංක්‍රාන්ති ලෝහ M භාවිතයෙනි. සමස්ත ප්‍රතික්‍රියාව තාපජ වේ (Δ H = -20 kJ mol-1). ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සහ සක්‍රියන ශක්ති (Ea) පහත දැක්වේ.
ㅤㅤㅤㅤㅤㅤ
පහත සඳහන් ප්‍රකාශවලින් සත්‍ය වන්නේ කුමක්ද?
A) උත්ප්‍රේරකය ප්‍රතික්‍රියා අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි කරන්නේ උත්ප්‍රේරක නොවන ප්‍රතික්‍රියාව සඳහා සක්‍රියන ශක්තිය උත්ප්‍රේරක මාර්ගය සඳහා සක්‍රියන ශක්තියට වඩා වැඩි බැවිනි.
B) උත්ප්‍රේරක ප්‍රතික්‍රියාව සඳහා අනුපාතය තීරණය කරන පියවර පියවර II වන අතර, උත්ප්‍රේරක මාර්ගය සඳහා සමස්ත සක්‍රියන ශක්තිය 35 kJ mol^-1 වේ.
C) ප්‍රතිලෝම ප්‍රතික්‍රියාව සඳහා ප්‍රතික්‍රියා තාපය (Δ H) +60 kJ mol-1 වේ.
D) A සාන්ද්‍රණය වැඩි කිරීම සමස්ත ප්‍රතික්‍රියාවේ අනුපාතය වැඩි කරයි, නමුත් උෂ්ණත්වය නියතව පවතී නම් පමණි.
a,b
b,c
c,d
a,d
None of the above
20
Multiple Choice
Choose the correct statement.
ㅤㅤㅤ
පහත සඳහන් ප්‍රකාශවලින් සත්‍ය වන්නේ කුමක්ද?
1 correct 2 correct and defines 1
1 නිවැරදි 2 නිවැරදි සහ 1 අර්ථ දක්වයි
1 correct 2 correct and doesn't define
1 නිවැරදි 2 නිවැරදි වන අතර එය අර්ථ දක්වා නැත
1 correct 2 incorrect
1 නිවැරදි 2 වැරදි
1 incorrect 2 correct
1 වැරදි 2 නිවැරදි
1 incorrect 2 incorrect
1 වැරදි 2 වැරදි
21
Multiple Choice
Which one of the following methods is most suitable to distinguish between Ethylamine (CH3CH2NH2) and Aniline (C6H5NH2) ?
ㅤㅤㅤ
එතිලමයින් (CH3CH2NH2) සහ ඇනිලීන් (C6H5NH2) අතර වෙනස හඳුනා ගැනීමට පහත සඳහන් ක්‍රමවලින් වඩාත් සුදුසු වන්නේ කුමක්ද?
Adding FeCl3 solution to each.
FeCl3 ද්‍රාවණය එක් එක් ද්‍රාවණයට එකතු කිරීම.
Adding AgNO3 solution to each.
AgNO3 ද්‍රාවණය එක් කිරීම.
Adding NaOH solution and heating.
NaOH ද්‍රාවණය එකතු කිරීම සහ රත් කිරීම.
Heating with CHCl3 and alcoholic KOH.
CHCl3 සහ මධ්‍යසාර KOH සමඟ රත් කිරීම.
Reaction with NaNO2 and dilute HCl at 0-5°C.
NaNO2 සහ තනුක HC සමඟ 0-5°C දී ප්‍රතික්‍රියා කිරීම.
22
Multiple Choice
Which painter is associated with the technique called sfumato, heavily used in portraits to create soft, gradual transitions between colors?
ㅤㅤㅤ
වර්ණ අතර මෘදු, ක්‍රමයෙන් සංක්‍රාන්ති නිර්මාණය කිරීම සඳහා ආලේඛ්‍ය චිත්‍රවල බහුලව භාවිතා වන ස්ෆුමාටෝ නම් ශිල්පීය ක්‍රමය සමඟ සම්බන්ධ වී සිටින්නේ කුමන චිත්‍ර ශිල්පියාද?
Sandro Botticelli
ㅤㅤㅤ
සැන්ඩ්‍රෝ බොටිසෙලි
Raphael
ㅤㅤㅤ
රෆායෙල්
Titian
ㅤㅤㅤ
ටයිටියන්
Leonardo da Vinci
ㅤㅤㅤ
ලියනාඩෝ ඩා වින්චි
Caravaggio
ㅤㅤㅤ
කැරවාජියෝ
23
Multiple Choice
Which Titan was tasked with holding up the sky as punishment after the Titanomachy?
ㅤㅤㅤ
ටයිටනොමචියෙන් පසු දඬුවමක් ලෙස අහස ඉහළට ඔසවා තැබීමේ කාර්යය පැවරී තිබුණේ කුමන ටයිටන්වරයාටද?
Prometheus
ප්‍රොමිතියස්
Oceanus
ඕෂනස්
Hyperion
හයිපෙරියන්
Atlas
ඇට්ලස්
Coeus
කෝයස්
24
Multiple Choice
Which treaty formally created the European Union in its modern structure?
ㅤㅤㅤ
යුරෝපීය සංගමය එහි නවීන ව්‍යුහය තුළ විධිමත් ලෙස නිර්මාණය කළේ කුමන ගිවිසුමෙන්ද?
Treaty of Amsterdam
ඇම්ස්ටර්ඩෑම් ගිවිසුම
Treaty of Nice
නයිස් ගිවිසුම
Treaty of Lisbon
ලිස්බන් ගිවිසුම
Maastricht Treaty
මාස්ට්‍රිච්ට් ගිවිසුම
Schengen Agreement
ෂෙන්ගන් ගිවිසුම
25
Multiple Choice
Which serial killer was nicknamed the “Night Stalker” and terrorized California in the mid-1980s?
ㅤㅤㅤ
1980 මැද භාගයේදී කැලිෆෝනියාව භීතියට පත් කළ "නයිට් ස්ටාකර්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද අනුක්‍රමික ඝාතකයා කවුද?
Gary Ridgway
ගැරී රිජ්වේ
Richard Ramirez
රිචඩ් රමිරෙස්
Aileen Wuornos
අයිලීන් වූර්නොස්
Albert DeSalvo
ඇල්බට් ඩිසැල්වෝ
Andrei Chikatilo
ඇන්ඩ්‍රි චිකාටිලෝ
26
Multiple Choice
What is the name of the point in a planet’s orbit where it is closest to the Sun?
ㅤㅤㅤ
ග්‍රහලෝකයක කක්ෂයේ සූර්යයාට ආසන්නතම ලක්ෂ්‍යයේ නම කුමක්ද?
Apogee
Aphelion
Perigee
Periapsis
Perihelion
27
Follow the Official WhatsApp Channel to stay Updated!
Click Here
28
Show answer
Auto Play
Slide 1 / 28
SLIDE
Similar Resources on Wayground
19 questions
Inverse Functions
Presentation
•
11th Grade
22 questions
Intro to functions 2.2
Presentation
•
KG
22 questions
Quiz Review (Polynomials)
Presentation
•
11th - 12th Grade
21 questions
5.5 Linearization and Differentials
Presentation
•
12th Grade
21 questions
Shapes Lesson
Presentation
•
KG
20 questions
Mixed Numbers
Presentation
•
4th - 5th Grade
19 questions
More Venn Diagrams
Presentation
•
11th - 12th Grade
21 questions
Chromebook Tips Lesson
Presentation
•
12th Grade
Popular Resources on Wayground
20 questions
"What is the question asking??" Grades 3-5
Quiz
•
1st - 5th Grade
20 questions
“What is the question asking??” Grades 6-8
Quiz
•
6th - 8th Grade
10 questions
Fire Safety Quiz
Quiz
•
12th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
34 questions
STAAR Review 6th - 8th grade Reading Part 1
Quiz
•
6th - 8th Grade
20 questions
“What is the question asking??” English I-II
Quiz
•
9th - 12th Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
47 questions
8th Grade Reading STAAR Ultimate Review!
Quiz
•
8th Grade
Discover more resources for Mathematics
15 questions
Exponential Growth and Decay Word Problems Practice
Quiz
•
9th - 12th Grade
15 questions
Converting Between Exponential And Logarithmic Form
Quiz
•
9th - 12th Grade
15 questions
Algebra 1 Vocabulary
Quiz
•
9th - 12th Grade
4 questions
Set It Up: Algebra I EOC Review
Quiz
•
9th - 12th Grade
14 questions
Intro solving quads by graphing/factoring
Presentation
•
9th - 12th Grade
17 questions
Intro To Dilations
Quiz
•
8th - 12th Grade
47 questions
CCG Review Day Probability/Counting Procedures
Quiz
•
9th - 12th Grade
20 questions
Height on a Ferris wheel
Quiz
•
9th - 12th Grade