
පරිගණක පද්ධතියේ ආරක්ෂාව
Presentation
•
Computers
•
7th Grade
•
Practice Problem
•
Medium
maths lab
Used 2+ times
FREE Resource
5 Slides • 6 Questions
1
පරිගණක පද්ධතියේ ආරක්ෂාව
2
පරිගණක පද්ධතියේ ආරක්ෂාව
දෘඪාංග වල ආරක්ෂාව
පරිගනකයක අතින් ඇල්ලිය හැකි මෙන්ම දැකිය හැකි කොටස් පරිගණක දෘඪාංග (Hardware) සංරචක ලෙස හැඳින්වේ. මේවාට නිශ්චිත හැඩයක් ඇත. පරිගණකයක බාහිරින් පමණක් නොව පරිගණක පද්ධති ඒකකය තුලද පරිගණක දෘඪාංග ඇත.
3
4
Multiple Choice
5
6
Multiple Choice
විදුලිය නිසා පරිගණකයට සිදුවන හානි අවම කිරිම සඳහා ගත හැකි ක්‍රියා මාර්ගයක් නොවන්නේ..
අනවරත ජව සැපයුම් භාවිතය
විලායක භාවිතය
සර්ජන ආරක්ෂක භාවිතය
පරිගණකය වසා තැබීම
7
Multiple Choice
පරිගණකය ඇතුලත අධික ලෙස රත්වීම අවම කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ
වායුසමීකරණ භාවිතා කිරීම
විදුලි පංකා භාවිතා කිරීම
අනවරත ජව සැපයුම් භාවිතා කිරීම
අධික ලෙස රත්වන උපාංග මත සිසිලන පංකා සවිකිරීම
8
Multiple Choice
භෞතික හානි වලින් පරිගණකය ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි ක්‍රියා මාර්ගයක් නොවන්නේ
විද්‍යාගාරයට පාවහන් රහිතව ඇතුළු වීම
විදුලිය විසන්ධි කර තැබීම
විද්‍යාගාරය පිරිසිදුව තබා ගැනීම
හැකි සෑම විටම වායුසමීකරණ භෘවිතා කිරීම
9
Multiple Choice
පරිගණකය සොර සතුරු උවදුරු වලින් ආරක්ෂා කරගැනීම සදහා කළ හැකි කාර්යයක් නොවන්නේ
කෘමි උවදුරු වලින් ආරක්ෂා කර ගැනීම
දොර ජනේල හොඳින් අගුලු දමා වැසීම
පරිගණක පද්ධති ඒකකය ඉබි යතුරු මගින් ආරක්ෂා කිරීම
CCTV භාවිතය
10
Multiple Choice
දෘඪෘංග වලට අයත් නොවන්නේ
යතුරු පුවරුව
මූසිකය
මෙහෙයුම් පද්ධතිය
සංදර්ශකය
11
වැඩ පොත 3.2 ක්‍රියාකාරකම
පරිගණක පද්ධතියේ ආරක්ෂාව
Show answer
Auto Play
Slide 1 / 11
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade