Search Header Logo
දෑසේ  නිල් පැහැය

දෑසේ නිල් පැහැය

Assessment

Presentation

World Languages

9th Grade

Practice Problem

Medium

Created by

Lakmini Abeykoon

Used 1+ times

FREE Resource

6 Slides • 13 Questions

1

media

2

media

3

media

4

media

5

media
media

6

media

7

Multiple Choice

  1. පළමු පද්‍යයට අනුව,

බිරිඳගේ දෑස්වල නිල් පැහැය නැති වුයේ කෙසේද?

1

සිනාසෙන විට

2

හඬන විට

3

ලිප මොළවනවිට

4

බත් උයනවිට

8

Multiple Choice

  1. දෙවන පද්‍යයට අනුව,

බිරිඳගේ දෑස්වල නිල් පැහැය නැති වුයේ කෙසේද?

1

තනිව සිටීම නිසා

2

සැමියා එනතුරු මඟ බලා සිටීම නිසා

3

අඳුරේ සිටීම නිසා

4

සැමියා නොඒම නිසා

9

Multiple Choice

  1. තෙවන පද්‍යයට අනුව,

බිරිඳගේ දෑස්වල නිල් පැහැය නැති වුයේ කෙසේද?

1

සැනසිල්ලක් නැති නිසා

2

කඳුළු හැලීම නිසා

3

අටුකොටු පිරවු නිසා

4

වයසට යාම නිසා

10

Multiple Choice

#මෙම පද්‍ය පන්තිය හරිම අපුරුයි.එයට බලපෑ හේතු කිහිපයක් මෙහි ඇත.නිවැරදිව ගලපා අවබෝධ කරගන්න.

1. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසෙම

1

උපමා

2

සංකේත

3

ව්‍යංගාර්ථ

4

අනුප්‍රාසාත්මක බස් වහර

11

Multiple Choice

2. දෑස

1

උපමා

2

සංකේත

3

ව්‍යංගාර්ථ

4

අනුප්‍රාසාත්මක බස් වහර

12

Multiple Choice

3. නිල් ඉඳුවර නිලේ අරුම

1

උපමා

2

සංකේත

3

ව්‍යංගාර්ථ

4

අනුප්‍රාසාත්මක බස් වහර

13

Multiple Choice

4.දෑස් නිල් මහනෙල් මලක් බඳුයි.

ඈත සයුරේ නිල් පැහැය බඳුයි.

1

උපමා

2

සංකේත

3

ව්‍යංගාර්ථ

4

අනුප්‍රාසාත්මක බස් වහර

14

Fill in the Blanks

Type answer...

15

Fill in the Blanks

Type answer...

16

Draw

#මෙම ප්‍රකාශනය වැරදිද නිවැරදිද

යන්න ඇඳ පෙන්වන්න.

1.ලිප ගිනි මොළවන්නට ලිපට පිඔින විට බිරිඳගේ දෑසේ නිල් පැහැය නැතිවිය.

17

Draw

#මෙම ප්‍රකාශනය වැරදිද නිවැරදිද

යන්න ඇඳ පෙන්වන්න.

2.දවසේ වැඩි කාලයක් නිදාගැනීම නිසා

බිරිඳගේ දෑසේ නිල් පැහැය නැතිවිය.

18

Draw

#මෙම ප්‍රකාශනය වැරදිද නිවැරදිද

යන්න ඇඳ පෙන්වන්න.

3.වසර ගණනාවක් බිරිඳ සැමියා එනතුරු මඟබලා සිට ඇත.

19

Draw

#මෙම ප්‍රකාශනය වැරදිද නිවැරදිද

යන්න ඇඳ පෙන්වන්න.

4.බිරිඳගේ ජීවන ගමන ඉතා දු:ඛිතය.

media

Show answer

Auto Play

Slide 1 / 19

SLIDE