
cricket quiz
Other
Professional Development
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මේ ක්‍රීඩකයාව හදුනාගන්න
රොබට් සැමුවෙල්ස්
බ්‍රෙන්ඩන් නෑෂ්
ජිමී ඇඩම්ස්
ඩැරන් ගංගා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රීලංකා පිල මව්බිමේදී මුල්ම වරට එක්දින තරගාවලියක් ජයගත්තේ කුමන පිලට එරෙහිවද?
පකිස්තානය
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය
ඉන්දියාව
3.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
1983 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රීලංකා පිල සමග තරගවැදුනු කණ්ඩායම් වනුයේ?
නවසීලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
එංගලන්තය
පකිස්තානය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සිම්බාබ්වේ පිල සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකලේ කුමන පිල සමගද?
පකිස්තානය
එංගලන්තය
ඉන්දියාව
නවසීලන්තය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ස්ටීව් වෝ අත ඇති මෙම කුසලානය හදුන්වන නම කුමක්ද?
ට්‍රාන්ස් තස්මන්
බෝඩර් ගවස්කාර්
ස්දර්න් ක්‍රොස්
ෆ්රෑන්ක් වොරල්
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රීලංකා පිල වෙනුවෙන් අවසන් වරට එක්දින වරම් ලැබූ ක්‍රීඩකයා කව්ද?
අසිත ප්‍රනාන්දු
ෂෙහාන් මදුසංක
මලින්ද පුෂ්පකුමාර
සදීර සමරවික්‍රම
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රෝහිත් ශර්මා පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩාකල පිල කුමක්ද?
ඩෙකෑන්ස් චාජර්ස්
මුම්බායි ඉන්දියන්ස්
රාජස්තාන් රෝයල්ස්
රෝයල් චැලේන්ජර්ස්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?