ධර්ම සංගායනා

Quiz
•
Other
•
10th Grade
•
Hard
Anura Kumara
Used 10+ times
FREE Resource
16 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පළමු ධර්ම සංගායනාව පැවැත්තුවේ බුද්ධ පරිනිර්වානයෙන් කොපමන කාලයකට පසුද ?
තෙමසකට පෙරය
තෙමසකට පසුය
තෙවර්ෂයකට පසුය
තෙසතියකට පසුවය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මගධාපති අජාසත් රජුගේ අනුග්රහයෙන් පැවති ධර්ම සංගායනාව...................... නමින් හදුන්වයි
සත්තසතිකා ධර්ම සංගීතිය
ධර්මසතිකා ධර්ම සංගීතිය
පංචසතිකා ධර්ම සංගීතිය
හත්තසතිකා ධර්ම සංගීතිය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දෙවන ධර්ම සංගායනාව පැවැත්වූෙව්
රජගහ නුවර වේභාර පර්වතෙය්
පැළලුප් නුවර වාලුකාරාමය
පැළලුප් නුවර අශෝකාරාමය
රජගහ නුවර වාලුකාරාමෙය්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සහස්සිකා ධර්ම සංගීතිය සදහා මුලිකත්වය ගෙන කටයුතු කලේ
මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ
රේවත හිමියන්
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ
ධර්මාෂෝක රජු
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පළමු ධර්ම සංගායනාවේදී ධර්මය කොටස් වලට බෙදා වෙන් කෙරිනි
සත්‍ය
අසත්‍ය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සත්තසතිකා ධර්ම සංගීතිය තුළින් බුදු දහම ප්රධාන නිකාය 3කට බෙදිනි
අසත්‍ය
සත්‍ය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ස්ථවිරවාදය යනු වර්තමාන තෙරවාදී බුදු දහමයි
සත්‍ය
නිවැරදි විය හැක
අසත්‍ය
වැරදි විය හැක
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Video Games

Quiz
•
6th - 12th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
10 questions
UPDATED FOREST Kindness 9-22

Lesson
•
9th - 12th Grade
22 questions
Adding Integers

Quiz
•
6th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
20 questions
US Constitution Quiz

Quiz
•
11th Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade
Discover more resources for Other
10 questions
Video Games

Quiz
•
6th - 12th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
10 questions
UPDATED FOREST Kindness 9-22

Lesson
•
9th - 12th Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade
6 questions
Rule of Law

Quiz
•
6th - 12th Grade
15 questions
ACT Math Practice Test

Quiz
•
9th - 12th Grade
18 questions
Hispanic Heritage Month

Quiz
•
KG - 12th Grade
10 questions
Would you rather...

Quiz
•
KG - University