Search Header Logo

කුලක 10 වසර

Authored by Anura Kumara

Mathematics

10th Grade

Used 3+ times

කුලක 10 වසර
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

A = {1 ත් 10 ත් අතර නිඛිල  සංඛ්‍යා} ට අදාල වරනය

{1,2,3,4,4,5,5,6,7,8,9,10}

A={2,3,4,5,6,7,8,9,}

A= {2,4,3,5,7,8,9,6,}

{  }

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

R = {0ත් 10 ත් අතර ඔත්තෙ සංඛ්‍යා }ජනන ස්වරූපයෙන් දක්වන්න

R = {1,3,5,7,9}

R = {x :x යනු ඔත්තෙ සංඛ්‍යාවකි}

R = {1,3,5,7,9.......}

R = {x :x යනු ඔත්තෙ සංඛ්‍යාවකි0<x<10}

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Q = {MALMALAයන වචනයෙ අකුරු} නිවැරදි පිළිතුර තෝරන්න

Q = {M,A,L,M,A,L,A}

Q = {M,A,L,L,}

Q = {M,A,L,}

Q = {M,A,L,Q,}

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt


 D={x:x   10x20} D=\left\{x:x\ සංයුත\ සංඛ්‍යාවකි\ 10\le x\le20\right\}\   විස්තර කුලකය සොයන්න

D={10,12,14,15,16,18,20}

D={12,14,15,16,18}

D={10සිට 20 තෙක් සංයුත සංඛ්‍යා}

D={10,12,14,15,16,18}

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

K= {'ගායනය' යන වචනයේ අක්ෂර }නිවැරදි පිළිතුර සොයන්න

K= {ය,න}

K= {ගා,ය,න,ය}

K= {ගා,ය,න}

K= {ගා ය න ය}

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

N = {1,2,3.......}කුලකය,

කුලකයක්

කුලකයක් නොවේ

පරිමිත කුලකයක්

අපරිමිත කුලකයක්

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මින් කුලකයක් නොවන්නේ

ප්‍රථමක සංඛයා

රස පළතුරු

ශ්‍රී ලංකාවේ පළාත්

ත්‍රිකෝණ සංඛ්‍යා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?