
KCC Maths live quiz-2 for grade 9/10/11(Mrs manjula lekamge
Authored by Manjula Lekamge
Mathematics
9th - 11th Grade
Used 2K+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2/3+1/3 පිලිතුර සරලම ආකාරයට .
4/6
3/6
1
3/3
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රු. 1000 කට මිලදී ගත් විදුලි උපකරණයක් රු.800 ට විකිණීමෙන් සිදුවන අලාභ ප්‍රතිශතය සොයන්න.
10%
20%
1%
2%
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
10% ලාභ ඇතිව රු. 5500 කට විකුණා ඇති අත් ඔරලෝසුවක ගත්මිල කීයද?
රු.550
රු.500
රු.5000
රු.4000
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රු.18 000 ක මුදලක් 12% ක වාර්ෂික සුළු පොලී අනුපාතිකයක් යටතේ අවුරුදු 2 කට බැංකුවේ තැන්පත් කරයි. ලැබෙන මුළු පොලිය කොපමණද ?
රු.120
රු.4000
රු.4320
රු.180
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
C = 2πr සූත්‍රයේ
π = 22/7 සහ
r = 14 නම්
C හි අගය කීයද ?
88
44
22
28
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
(a-b) (a+b) සුළු කර ලැබෙන පිළිතුර
a+b
a-b
a²- b²
2a + 2b
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
x² - x - 6 සාධක වන්නේ,
(x -3) (x+2)
(x+3) (x-2)
(x-3) (x-2)
(x+3) (x+2)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?