
7 ශ්‍රේණිය 4 පාඩම -සාධක හා ගුණාකාර
Authored by Manjula Lekamge
Mathematics
7th Grade
Used 41+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
FILL IN THE BLANK QUESTION
1 min • 1 pt
2 න්බෙදෙන සංඛ්‍යා තෝරා කොමා යොදා ලියන්න .
24,17,35,60,102,53,221,48
(a)
2.
FILL IN THE BLANK QUESTION
1 min • 1 pt
2 සාධක යක් වන සංඛ්‍යා තෝරා කොමා යොදා ලියන්න .
45,100,7,51,32,66,98,204
(a)
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සංඛ්‍යා අතරින් 2,5,10 සංඛ්‍යා තුනම සාධක ලෙස ඇති සංඛ්‍යාව තෝරන්න .
25
251
243
300
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
5 සාධක ලෙස ඇති සංඛ්‍යා කාණ්ඩය තෝරන්න .
51,25,403,557
20,35,100,805
43,55,58,552
100,50,518,57
5.
FILL IN THE BLANK QUESTION
1 min • 1 pt
999ට වැඩි 10 ගුනාකාරයක් වන කුඩාම සංඛ්‍යාව ලියන්න .
(a)
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
5 සහ 10 යෙන් හරියටම බෙදෙන සංඛ්‍යාව තෝරන්න .
880
51
35
605
7.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
ඉලක්කම් දර්ශකය යනු.
සංඛ්‍යාව ක ඇති ඉලක්කම් සියල්ල තනි ඉලක්කම ක් ලැබෙන තෙක් එකතු කිරීම .
සංඛ්‍යා එකතු කිරිම .
ඉලක්කම් එකතු කිරීම .
ධන සංඛ්‍යා
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?