Search Header Logo

Inter School Quiz (Sinhala Medium) Paper 05

Authored by Phronesis Kelaniya

Mathematics, Education, Other

University

Used 8+ times

Inter School Quiz (Sinhala Medium) Paper 05
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොදු තත්වයක් සමඟ යම් විශේෂිත තත්වයක් සන්සන්දනය කිරීම සඳහා පොදු වක්‍රයත් විශේෂිත වක්‍රයත් යන දෙකම එකම සටහනක නිර්මාණය කිරීමෙන් දත්ත නිරූපනය කරනු ලබන්නේ,

සිතිල සටහන

පැතිකඩ සටහන

වට ප්‍රස්තාරය

Z සටහන

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ස්වායත්ත විචල්‍ය සඳහා දී ඇති අගය පරාසයට පිටතින් පිහිටන අගයක් ආදේශ කිරීමෙන් පරායත්ත විචල්‍යයේ අගය ඇස්තමේන්තු කිරීම හඳුන්වන්නේ කුමන නමකින්ද?

බහිර්නිවේශනය

අන්තර්නිවේශනය

නිර්ණන සංගුණකය

සහසම්බන්ධතාවය

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

නිරීක්ෂණ 5කින් යුතු එක්තරා දත්ත ශ්‍රේණියක් සාරාංශගත කළ විට

 ΣX2=1450\Sigma X^2=1450  සහ  ΣX=80\Sigma X=80  ලෙස ලැබුණි නම් දත්ත ශ්‍රේණියේ විචලතාව වන්නේ;

54

46

28

34

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

18, 14, 6, 9, 7, 20, 12 යන නිරීක්ෂණ සමූහයේ මධ්‍යස්ථය වන්නේ,

14

9

12

20

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ප්‍රමත ව්‍යාප්තියක ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?

ඝණ්ඨාර හැඩයක් ගනී.

ඒක මාත ව්‍යාප්තියකි.

මධ්‍යන්‍ය වටා සමමිතික නොවන ව්‍යාප්තියකි.

සම වක්‍රීමයක් සහ ශූන්‍ය කුටිකතාවයක් ඇත.

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නියැදියක සියලුම නිරීක්ෂණ අධ්‍යයනය කිරීමෙන් ලබා ගත් නිගමන වලට අනුව නියැදිය තෝරා ගත් සංගහනය පිළිබඳව නිගමනයන් ඉදිරිපත් කිරීම .................................. සිදු කෙරේ.

විස්තරාත්මක සංඛ්‍යානයේදී

අනුමිතික සංඛ්‍යානයේදී

සංඛ්‍යාන නිමානයේදී

සංඛ්‍යාත ව්‍යාප්තියේදී

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

 σ=npq\sigma=\sqrt{npq}  යන ගණිතමය සමීකරණය භාවිතා කරනු ලබන්නේ;

පොයිසෝන් ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට

ප්‍රමත ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට

ද්විපද ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට

අධිජ්‍යාමිතික ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?