
Phronesis Mind Inter Departmental Quiz Competition (C_04)
Authored by Phronesis Kelaniya
Other
University
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ලෝක රග්බි සම්මේලනය මගින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් උදෙසා ප්‍රධානය කළ ශිෂ්‍යත්වයට හිමිකම් ලැබුවේ කවුද?
හසිනි පෙරේරා
චමරි අතපත්තු
තිලංගනි වරකාගොඩ
ශෂිකලා සිරිවර්ධන
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
2020 වර්ෂයේ පවත්වනු ලැබුයේ අනගාරික ධර්මපාලතුමාගේ කීවැනි ජන්ම දින සංවත්සරයද?
150 වැනි
156 වැනි
153 වැනි
160 වැනි
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මුහුදු ජීවින්ට හා කොරල්පරවලට සිදුවන හානිය වළැක්වීම සඳහා හිරුරැස් ආලේපනය තහනම් කළ ශාන්තිකර සාගරයේ පිහිටි දූපත කුමක්ද?
පලාවූ දූපත
හවායි දූපත
මොරියා දූපත
මලයිටා දූපත
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාව තුළ වඳවී ගියාසේ සැලකු මෑතකදී ශ්‍රී පාද අඩවියෙන් හමුවූ සත්ව විශේෂය කුමක්ද?
ඇලි වදුරා
නිල් ගල් පරවියා
ෆ්‍රැන්කොලින්
කලූ දිවියා
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
NASA ආයතනය විසින් 2018 වර්ෂයේ දී ජීවත් වීමට සුදුසු යැයි තීරණය කරනු ලැබු ග්‍රහලෝකය කුමන නමකින් හැඳින්වේද?
TOL 700 d
Kepler 452 b
trappiest-1f
k2-18b
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
බාලදක්ෂ ව්‍යාපාරයේ පියා කවුද?
මවුන්ට් බැටන් සාමිවරයා
බේඩන් පවෙල් සාමිවරයා
පර්සීවල් සාමිවරයා
ජෙරමි නයිවාෂා
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
2020 ලෝක සංචාරක සැමරුම් දිනයේ තේමාව කුමක්ද?
සංචාරක හා ග්‍රාමීය සංවර්ධනය
සංචාරක හා ඩිජිටල් පරිවර්තනය
තිරසර සංචරණය
සංචරණය හා සංවර්ධනය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?