Search Header Logo

6 වසර තොරතුරු තාක්ෂණය

Authored by Teshani Kumarasinghe

Computers

6th Grade

Used 35+ times

6 වසර තොරතුරු තාක්ෂණය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම උපකරණය හඳුන්වනු ලබන නම කුමක්ද?

යතුරු පුවරුව

මුසිකය

මුද්‍රණ යන්ත්‍රය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම රූපයේ දැක්වෙන පරිගණක උපාංගය හඳුන්වනු ලබන නම කුමක්ද?

මුද්‍රණ යන්ත්‍රය

පද්ධති ඒකකය

මධ්‍ය සැකසුම් ඒකකය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම උපකරණය මින් කුමන පර්යන්ත උපාංග ගණයට අයත් වේද?

ආදාන උපාංග

ආචයන උපාංග

ප්‍රතිදාන උපාංග

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම රූපයේ දැක්වෙන මෘදුකාංගය කුමක්ද?

චිත්‍රක මෘදුකාංගයක්

වදන් සැකසුම් මෘදුකාංගයක්

හඬ සැකසීමේ මෘදුකාංගයක්

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත දැක්වෙන පරිගණක උපාංග අතුරින් දත්ත තැන්පත් කිරීම සඳහා භාවිතා කරන උපාංගය වනුයේ,

Media Image
Media Image
Media Image

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකයේ මොළය ලෙස සැලකෙන්නේ මින් කුමක්ද?

සංදර්ශක තිරය - Monitor

යතුරු පුවරුව - Keyboard

මවු පුවරුව - Motherboard

මධ්‍ය සැකසුම් ඒකකය - CPU

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ කුමක්ද?

ලබා දෙන ඕනෑම කාර්යයක් කෙටි කාලයකදී සිදුකල හැකිවීම.

ලබාදෙන දත්ත හා තොරතුරු නිවැරදි වූ විට වැරදි දත්ත හා තොරතුරු ප්‍රතිදානය කිරීම

මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවුවද නඩත්තු කිරීමට වැඩි මුදලක් වැය නොවේ.

දත්ත විශාල ප්‍රමාණය ගබඩා කරගත හැකි වීම.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground