
2022 ව්‍යවසායකත්වය (01)
Authored by Nadeesha Koralage
Business
12th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත සඳහන් සම්බන්ධතා අතුරෙන් වඩාත් නිවැරැදි සම්බන්ධතාවය තෝරන්න.
ගැටළුව - අවස්ථාව - අදහස
අදහස - ගැටළුව - අවස්ථාව
අදහස - අවස්ථාව - ගැටළුව
අවස්ථාව - අදහස - ගැටළුව
අවස්ථාව - ගැටළුව - අදහස
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ව්‍යවසායකයෙක් තුළ තිබිය යුතු අතිශයින්ම වැදගත් ගුණාංගයකි,
සන්නිවේදනය
කළමනාකරණය
සමායෝජනය
කැපවීම
යටත් සේවකයින් අභිප්‍රේරණය කිරීමේ හැකියාව
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ව්‍යවසායකත්වය තුළින් ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ මින් කුමක්ද?
අවදානම් දැරීම හා ලාභ උපරීම කිරීමය
වැඩට කැපවීම හා සාර්ථක කළමනාකරණය
පූර්ණ කැපවීම හා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම.
රැකියා අවස්ථා බිහිවීම හා ජීවන තත්ත්වය උසස් වීමය.
නව වෙළෙඳපොළවල් සංවර්ධනය වීම හා තාක්ෂණය හඳුන්වා දීම.
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත සඳහාන් ඒවායින් ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය කර ගැනීමේ මාර්ගයක් වනුයේ,
අවබෝධය
ස්වයං ඇගයීම
නම්‍යශීලී වීම
අඛණ්ඩව කටයුතු කිරීම
සමාජයීය ගැටලු අධ්‍යයනය කිරීම
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා 4ක් පහත දැක්වේ.
A අවශ්‍ය සම්පත් සම්පාදනය.
B නව්‍යතා සොයා ගැනීම.
C යථාර්ථයක් බවට පත් කිරීම.
D සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම.
ඉහත අවස්ථා අනුපිළිවෙළින් ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ,
BDAC
ABCD
BCDA
BDCA
DABC
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ව්‍යවසායකත්ව නිපුණතා සහ ඒවා වර්ධනය කරගත හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
A පුහුණුව හා අධ්‍යාපනය.
B අවදානම් දැරීම හා අවස්ථා හඳුනාගැනීම.
C ස්වාධීන බව හා කැපවීම.
D ස්වයං ඇගයීම හා අත්දැකීම්.
E දරා ගැනීමේ හැකියාව හා ආත්ම විස්වාසය.
ඉහත දෑ අතුරෙන්, ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය කරගත හැකි මාර්ග වනුයේ,
AB
AD
AE
BE
DE
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත දැක්වෙන දෑ අතුරින් ව්‍යවසායක ගති ලක්ෂණයක් වන්නේ කුමක්ද?
නිර්මාණශිලීත්වය හා ස්වාධීන බව.
කැපවීම හා නායකත්වය.
ආත්ම විශ්වාසය හා අන්තර්පුද්ගල හැකියාව.
අවදානම් දැරිම හා සන්නිවේදන කුසලතාවය.
ආත්ම විශ්වාසය හා කළමනාකරණ කුසලතාවය.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
29 questions
Alg. 1 Section 5.1 Coordinate Plane
Quiz
•
9th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
11 questions
FOREST Effective communication
Lesson
•
KG
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade