Search Header Logo

MCQ Hunter with MA

Authored by janindi kenulya

Business

12th Grade

Used 1+ times

MCQ Hunter with MA
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළ මුළු වත්කම් රු. 6000කින් අඩු වුයේ නම් සහ ප්‍රාග්ධනය රු. 12000කින් වැඩි වූයේ නම් එම කාලපරිච්ජේදය තුළදී මුළු වගකීම් වෙනස් වූ ප්‍රමාණය හා ආකාරය (වැඩිවීම හෝ අඩුවීම) කුමක්ද?


මුළු වගකීම් රු. 6000කින් අඩුවේ.


මුළු වගකීම් රු. 6000කින් වැඩිවේ.


මුළු වගකීම් රු. 18000කින් වැඩිවේ.


මුළු වගකීම් රු. 18000කින් අඩුවේ.

මුළු වගකීම් වල කිසිදු වෙනසක් ඇති නොවේ.

2.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

"ඓතිහාසික පිරිවැය " සංකල්පයෙන් පැහැදිලි කරන්නේ මින් කවර ප්‍රකාශයද?

මූල්‍යමය දත්ත, වර්ෂයක් වැනි කෙටි කාලයක් සඳහා වාර්තා කළ යුතුය.


අත්පත් කරගත් පිරිවැය, වත්කම් වාර්තා ගත කිරීම සඳහා යෝග්‍ය පදනමකි.

විකුණූ භාණ්ඩවල හිමිකම පැවරුණු අවස්ථාවේ අයභාරය ඉපැයු ලෙස සැලකිය යුතුය.


ගිණුම්කරණ මැනීමේ පොදු මාධ්‍යය ලෙස මෙ පිරිවැය භාවිතා කරනු ලැබේ


කාලච්ජේදයෙන් කාලච්ජේදයට එකම ගිණුම් කරණ මූලධර්මයක් යොදා ගැනීම.

3.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය එකිනෙකින් වෙනස් වීමට තුඩු දෙන සාධක ඇතුළත් කාණ්ඩය තොරන්න.


නෛතික අවශ්‍යතාවය / තොරතුරු භාවිතාකරන පාර්ශවයන් / වටිනාකම මැනිමේ මිනුම් දණ්ඩ /තොරතුරු අඳාල වන කාලය.

නෛතික අවශ්‍යතාවය / තොරතුරු අඳාල වන කාලය / පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම භාවිතය / මූලික අරමුණු.

වාර්තාකරන කාලජේදය / තොරතුරු වාර්තා කරන කාල අන්තරය / තොරතුරු බිහි කිරීමට දායක වන ගණුදෙනු / නෛතික අවශ්‍යතාවය.

තොරතුරු වල ස්වභාවය/ වාර්තාකරන කාලය / තොරතුරු වල වැදගත්කම / පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම

නෛතික අවශ්‍යතාවය/ පොදුවේ පිළිගත් මූලධර්මවල බලපෑම / තොරතුරු අඳාල වන කාලය / තොරතුරු වාර්තාකරන කාලච්ජේදය.

4.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

කාලචිජේද සංකල්පය පැහැදිලි කරන ප්‍රකාශය වන්නේ පහත සඳහන් ප්‍රකාශ වලින් කවරක්ද?


අදාළ බව, විශ්වාසදායි බව, අපක්ෂපාති බව සන්සන්දනය කළ හැකි බව ය.


මූල්‍යමය දත්ත, වර්ෂයක් වැනි කෙටි කාලයක් සඳහා වාර්තා කළ යුතු බවය.


අත්පත් කරගත් පිරිවැය වත්කම් වාර්තාගත කිරීම සඳහා යෝග්‍ය පදනමක් බවය.


විකුණූ භාණ්ඩවල හිමිකම පැවරුණු අවස්ථාවේ අයභාරය ඉපැයූ ලෙස සැලකිය යුතුය.


ගිණුම්කරණ මැනීමේ පොදු මාධ්‍යය ලෙස මූල්‍යය ඒකකය භාවිතාකරනු ලබන බවය.

5.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

Media Image

2012 වර්ෂය සදහා ශුද්ධ ලාභය හෝ පාඩුව සොයන්න.


රු.11,000,000 ලාභය


රු. 2,000,000 පාඩුව

රු.2,000,000 ලාභය


රු. 500,000 පාඩුව


රු.2,100,000 ලාභය

6.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

පහත සදහන් ප්‍රකාශ අධ්‍යනය කරන්න.

1. මූලධර්ම දෝෂයක් ශේෂ පිරික්සුම තුලනය වීමට බලපායි.

2. අත්හැරිම් දෝෂයක් (error of omission) ශේෂ පිරික්සුම තුලනය වීමට බල නොපායි.

ඉහත කී ප්‍රකාශ දෙකෙන්,


1 හා 2 යන දෙකම වැරදිය


1 හා 2 යන දෙකම නිවැරදිය

1 නිවැරදිය 2 වැරදිය


1 වැරදිය 2 නිවැරදිය


කිසිවක් ප්‍රකාශ කල නොහැකිය

7.

MULTIPLE CHOICE QUESTION

3 mins • 10 pts

තනි ව්‍යාපාරිකයෙක්, සිය ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ ව්‍යාපාරික ආදායම සදහා බදු ගෙවීම.


වෙළෙද ගිණුමට හර කළ යුතුය.


ලාභ ලාභ ගිණුමට හර කළ යුතුය.


අයිතිකරුගේ ගැණිලි ගිණුමට හර කළ යුතුය.


ආදායම් බදු ගිණුමට හර කළ යුතුය.

ගැණිලි ගිණුමට බැර කළ යුතුය.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?