
ආර්ථික විද්‍යාව
Authored by Navidi Sandanitha
Education
12th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්මාණය කිරීමේදී යොදා ගනු ලබන උපකල්පනන් තුළට ඇතුළත් නොවන උපකල්පනයකි.
භාණ්ඩ වර්ග 2ක් පමණක් නිපදවීම
ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්තාවර වීම
තාක්ෂණය නොවෙනස්ව පැවතීම
සම්පත් පූර්ණ හා උපරිම ලෙස උපයෝජනය වීම
ආර්ථිකය සතු සම්පත් සම්භාරය හා සාධක ඵලදායීතාව පිළිබද නිරන්තර අවධානය යොමු කිරීම.
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පරිමාණානුකූල පිරිමැසුම්,
සෑම විටම නිශ්ප්‍රාමාණික ලාභ වැඩි වීමට හේතු වේ.
සාමාන්‍ය පිරිවැය වැඩි වීමට හේතු වේ.
බහුජාතික සමාගම්වලට ප්‍රතිලාභ ගෙනදීමට හේතු වේ.
දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහළ වැටීමට හේතු වේ.
නිමැවුමේ සමානුපාතික වැඩිවීමට හේතු වේ.
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
යම් දෙන ලද කාලයකදී මිල ගනුවකු වශයෙන් ක්‍රියාකරන නිශ්පාදන ආයතනයක් නිමවුම් ඒකක 20ක් නිශ්පාදය කරනු ලැබේ යැයි සලකන්න. නිමැවුම් ඒකකයක වෙළෙඳපොළ මිල රු. 50ක් වන අතර නිමැවුම් ඒකක 20කදී ආයතනයේ සාමාන්‍ය මුලු පිරිවැය රු.60 ක්ද, සාමාන්‍ය විචලය පිරිවැය රු.40ක්ද වේ.ආයතනයේ මුලු ස්ථාවර පිරිවැය කීයද?
රු.300
රු.400
රු.1200
රු.500
රු.800
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පූර්ණ තරගය හා ඒකාධිකාරී තරගය අතර වෙනසක් පවතින්නේ ,
භාණ්ඩ ප්‍රචාරණය මගින්
අබාධ ප්‍රවේශය මගින්
දිගුකාලයේ ප්‍රාමාණික ලාභ ලැබීම මගින්
ආයතන විශාල සංක්‍යාවක් සිටීම මගින්
අනෙයෝන්‍ය රැදියාව මගින්
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
මුදල් ඉල්ලුම තීරණය කරන සාධකයක් වන්නේ,
බැංකු ක්‍රමයේ ශුද්ධ විදේශ වත්කම්
මහජනයාගේ ණය ඉල්ලුම අඩු වීම
බැංකු ක්‍රමය සතු ශුද්ධ දේශීය වත්කම්
මහජනතාව ජංගම ගිනුම් වලින් මුදල් ආපසු ලබාගැනීම
මූර්ත ආදායම
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයට නිදසුනක් වන්නේ,
ජර්මනිය
කැනඩාව
චීනය
ඇමරිකාව
පෝලන්තය
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ජාතික ආදායම සමතුලිත මට්ටමක පවතින ආර්ථිකයට අදාල සාර්ව ආර්ථික දත්ත පහත වේ.
පරිභෝජන වියදම් - 6000
බදු අයභාරය - 200
ආනයන - 1000
අපනයන - 900
වෙළෙඳපොළ මිල යටතේ ද.දේ.නි. - 8000
ආණ්ඩුවේ මිලදීගැනීම් - 1400
500
900
700
800
600
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?