Search Header Logo

History Revision

Authored by Pluton Academy

History

10th - 11th Grade

Used 3+ times

History Revision
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මහාවංසය සුවිශේෂී වන්නේ,

දේශපාලන හා ආගමික තොරතුරු අඛණ්ඩව ඇතුළත් වීම නිසා ය

සමකාලීන තොරතුරු රචනා කර තිබීම නිසා ය

පැරණිතම වංසකතාව වීම නිසාය

අඩංගු තොරතුරු වල විශ්වාසනීයත්වය නිසාය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පුරවිද්‍යාත්මක කැනිම්වලින් චීන රෝම අරාබි ඉන්දියානු කාසි ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවී ඇත. මින් අනාවරණය වන වඩාත්ම වැදගත් කාරණය වන්නේ,

ශ්‍රී ලංකාවේ දියුණු ආර්ථික රටාවක් පැවති බවය

ශ්‍රී ලංකාවේ කාසි භාවිතය ප්‍රචලිතව පැවති බවය

ශ්‍රී ලංකාව හා විදේශ රටවල් අතර දියුණු වෙළෙඳ සබඳතා පැවති බවය

ලෝකයේ විවිධ රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇති බවය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අප පුරාවස්තු රැකගත යුත්තේ ඒවා,

ශ්‍රී ලාංකික අනන්‍යතාව පෙන්වන සාධක නිසාය

සංචාරක ව්‍යාපාරයට වැදගත් වන නිසාය

බෞද්ධ හා හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසාය

අතීත ශිල්පීය දක්ෂතා පෙන්වන සාධක නිසාය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කුඩා වැව් පද්ධති භාරව කටයුතු කරන ලද්දේ,

මපුරුමුක

පරුමක

ගමික

ගහපති

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් සඳහා අංගසම්පූර්ණ අගනුවරක් ඉදි කලේ,

විජය

අනුරාධ

උපතිස්ස

පණ්ඩුකාභය

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අරාබි ජාතිකයින් මෙරට හැඳින්වීමට භාවිතා කල නාමය

සිලෝන්

තප්‍රොබේන්

සෙරන්ඩිබ්

තම්බපණ්ණී

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොළොන්නරු යුගයේ "ගාවුත කණු" භාවිත කර ඇත්තේ,

මහා මාර්ග වල දුර දැක්විමටය

රාජ්‍ය අයිතිය දැක්වීමටය

ඇළ මාර්ගවල දුර දැක්වීමටය

අභයභූමි වල සීමා දැක්වීමටය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?