
Transport 2
Authored by Nadeesha Koralage
Business
12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
12 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත දැක්වෙන පිරිවැය අතුරින් ප්‍රවාහනයේ පෞද්ගලික පිරිවැයක් නොවන්නේ කුමක් ද?
ඉන්ධන වියදම්
රක්ෂණ ගාස්තු
රියදුරු වැටුප්
පරිසර දූෂණය
නඩත්තු වියදම්
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත X සහ Y තීරු නිවැරදිව ගළපා ඇති පිළිතුර තෝරන්න.
A-1, B-2, C-3, D-4
A-4, B-1, C-3, D-2
A-4, B-3, C-2, D-1
A-4, B-2, C-1, D-3
A-2, B-3, C-4, D-1
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
A හඳුනා ගැනීම
B නිවැරදි බව තහවුරු කිරීම
C ගුණත්වය ආරක්ෂා කිරීම
D තොග ලැබීම
E නිකුත් කිරීම සඳහා නැවත ලබාගැනීම
F පරික්ෂා කිරීම
G ඉවත් කිරීම
ඉහත ගබඩාකරණයේ පියවර පිළිවලින් දැක්වෙන පිළිතුර වන්නේ,
DAFBCGE
AFCGCBE
ADGFBCE
DAFBGCE
DABGCFE
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ,
ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ
සේවක සංඛ්‍යාව
ප්‍රධාන සම්බන්ධතා වලට ආසන්න බව
පිරිවැය
ගබඩා කරන භාණ්ඩයේ ස්වභාවය
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
නිෂ්පාදන ආයතනයක් රඳවා ගත යුතු තොග මට්ටම තීරණය කිරීමේදී සලකා බලනු ලබන සාධකයක් නොවන්නේ,
නිෂ්පාදන ප්‍රමාණය
ගබඩාවල ධාරිතාව
පොරොත්තු කාලය
තොගවල ස්වභාවය
සේවක සංඛ්‍යාව
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
තොග අතිරික්තයක් නිසා ව්‍යාපාරයකට අත්වන අවාසියක් නොවන්නේ,
තොගවල සිර වී ඇති මුදල් වල ආවස්ථික පිරිවැය.
ගබඩාවේ ඉඩකඩ අනවශ්‍ය ලෙස ඇසිරීම.
හදිසි ඇණවුම් පිරිවැය ඉහළ යාම.
තොග රක්ෂණ පිරිවැය ඉහළ යාම.
තොග පාලනය සම්බන්ධයෙන් වන පිරිවැය ඉහළ යාම.
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
තොග ඌනතාවයක් නිසා ව්‍යාපාරයකට අත්වන අවාසියක් නොවන්නේ,
හදිසි ඇණවුම් සම්පූර්ණ කළ නොහැකි වීම.
නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වීම.
වෙළඳපොළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය නොහැකි වීම.
යල් පැනීම්, ගිනි ගැනීම් නිසා හානි සිදු වීම.
හදිසි ඇණවුම් පිරිවැය ඉහළ යාම.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?