grade 10 quiz

grade 10 quiz

10th Grade

10 Qs

quiz-placeholder

Similar activities

රසායනික බන්ධන

රසායනික බන්ධන

10th Grade

6 Qs

චලිතය

චලිතය

10th Grade

5 Qs

විද්‍යාව  ජීවයේ අඛණ්ඩතාව

විද්‍යාව ජීවයේ අඛණ්ඩතාව

10th Grade

13 Qs

grade 10 1st test

grade 10 1st test

10th Grade

10 Qs

10 වසර - 14 පාඩම ජීවයේ අඛණ්ඩතාවය ශාකවල ප්‍රජනනය

10 වසර - 14 පාඩම ජීවයේ අඛණ්ඩතාවය ශාකවල ප්‍රජනනය

10th Grade

10 Qs

grade 10 quiz

grade 10 quiz

Assessment

Quiz

Science

10th Grade

Medium

Created by

Chamini Unanthenna

Used 7+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පොලිසැකරයිඩයක් නොවන්නේ මින් කවරක්ද?

පිෂ්ඨය

සෙලියුලෝස්

ලැක්ටෝස්

ග්ලයිකොජන්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ප්‍රෝටීන පිළිබද අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ

ප්‍රෝටීන සියල්ලම එන්සයිමවේ.

එන්සයිම සියල්ලම ප්‍රෝටීනවේ.

සෛල පටලය තැනීම සදහා ප්‍රෝටීන දායකවේ.

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලය වනුයේ.

සුක්‍රෝස්

පෘක්ටෝස්

ග්ලූකෝස්

මෝල්ටෝස්

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වීම කෙරෙහි බලපාන්නේ පහත කවර මූලද්‍රව්‍යක ඌනතාවයක්ද?

න්‍යිට්‍රජන්

කැල්සියම්

අයන්

සින්ක්

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පැණි රසෙන් වැඩිම මොනොසැකරයිඩය වනුයේ,

ග්ලූකෝස්

පෘක්ටෝස්

සුක්‍රෝස්

ගැලැක්ටෝස්

6.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ජලයේ ද්‍රාව්‍ය විටමින් වන්නේ,

විටමින් A ,D

විටමින් A ,B

විටමින් B ,C

විටමින් C ,E

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

විටමින් C ඌනතාවයෙන් ඇතිවිය හැකි රෝගයකි,

ස්කර්වි රෝගය

රිකට්සියාව

බෙරි බෙරි රෝගය

රක්තහීනතාවය

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?