
ජීව විද්‍යාව 06.01
Authored by Chathuranga Dissanayake
Science, Biology
12th Grade - University
Used 8+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත සඳහන් වගන්ති අතරෙන් ජෛවී පද්ධති තුළ ඇති ජලය පිළිබඳ වැරදි වගන්තිය කුමක්ද?
සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ජලීය මාධ්‍යයක් තුළ සිදුවේ
ජලය ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි
ජලය බොහෝ ජෛව රසායනික ද්‍රව්‍ය වලට හොඳ ද්‍රාවකයකි
ජලයේ ඉහළ වාෂ්පීකරණයේ ගුප්ත තාපය ජීවී පද්ධතීන් සඳහා වැදගත් වේ
ජලයෙහි ඉහළ විශිෂ්ට තාපය උෂ්ණත්ව වෙනස් වීම් අවම කරයි
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත සඳහන් මූලද්‍රව්‍ය අතරින් ක්ලෝරොෆිල් සංස්ලේෂණය සඳහා අවශ්‍ය වන්නේ මොනවාද
සල්ෆර් නයිට්‍රජන් සහ අයන්
කැල්සියම් මැග්නිසියම් සහ අයන්
සර්ප නයිට්‍රජන් සහ මැග්නීසියම්
ක්ලෝරින් නයිට්‍රජන් මැග්නීසියම් සහ අයන්
මැග්නීසියම් නයිට්‍රජන් සහ අයන්
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත සඳහන් ඒවා අතරින් glucose ඒකක වලින් පමණක් සෑදී නොමැත්තේ කුමක්ද ?
සෙලියුලෝස්
මෝල්ටෝස්
පිෂ්ඨය
සුක්‍රෝස්
ග්ලයිකෝජන්
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ප්‍රෝටීන සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ
ප්‍රාථම්ක ව්‍යුහයක පෙප්ටයිඩ බන්ධන පමණක් පවතී
ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ අතර ඇති වන අන්තර් ක්‍රියා නිසා ද්විතීක ව්‍යුහය ඇතිවේ
ඇල්බියුමීන් තෘතීක ව්‍යුහය දරන ප්‍රෝටීනයක ට නිදසුනකි
චතුර්ථ ව්‍යුහය තැනීමට තෘතීක ප්‍රෝටීන තිබීම අත්‍යවශ්‍ය නොවේ
වැන්ඩවාල් අන්තර් ක්‍රියා තෘතීක ව්‍යුහය ස්ථායීව පවත්වා ගැනීමට දායක වේ
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
නයිට්‍රජනීය භෂ්ම 10000 කින් සමන්විත ඩී එන් ඒ අණුවක එම භෂ්ම වලින් 20% ඇඩිනින් නම් එහි ඇති සයිටොසීන් භස්ම සංඛ්‍යාව
2000
3000
4000
6000
8000
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
තරගකාරී නිශේධක එන්සයිමයක ක්‍රියාව නතර කරන්නේ
එන්සයිමයක හැඩය වෙනස් කිරීමෙනි
උපස්තරය සමඟ සම්බන්ධ වීමෙනි
එන්සයිමයෙ සක්‍රීය ස්ථානය අවහිර කිරීමෙනි
ප්‍රතික්‍රියාවේ ඵල සමඟ සමඟ සම්බන්ධ වීමෙනි
එන්සයිමයෙ පෙප්ටයිඩ බන්ධන විනාශ කිරීමෙනි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත දැක්වෙන ඒවා අතරින් කවරක් ශ්වසනය හා ප්‍රභාසංස්ලේෂණ යන දෙකෙහිම අතරමැදි සංයෝගයක් ලෙස ඉන්ද්‍රිකා තුළ නිපදවේ ද
මැලේට්
3-PGA
ඇසිටයිල් කෝ -A
ලැක්ටේට්
G3P
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?