Search Header Logo

physics 2022 mcq 12 NHDT

Authored by Dinindu Tharinda

Physics

12th Grade

Used 3+ times

physics 2022 mcq 12 NHDT
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

 Js1m2Js^{-1}m^{-2}  ඒකක සහිත භෞතික රාශියේ මාන වන්නේ,.

  ML1\ ML^{-1}  

 MLT1MLT^{-1}  

 ML2T1ML^2T^{-1}  

 ML0T3ML^0T^{-3}  

 M1LT1M^{-1}LT^{-1}  

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ගලක් පොළොවට 125m උසක ඉහල සිට නිදහසේ අතහරී.පළමු හා අවසාන තත්පර තුලදී ගමන් කල දුර අතර අනුපාතය වන්නේ,

1 : 9

2 : 9

1 : 3

4 : 9

1 : 2

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

දිග 2m හා බට්ටාගේ ස්කන්ධය 100g වන සරල වලම්භයක් සමතුලිත පිහිටීමේ A සිට B දක්වා තන්තුව තද වන පරිදි අදින්නේ එය සිරස සමඟ අංශක 60 ක කෝණයක් සාදන පරිදිය. එතැන් සිට බට්ටා නිදහස් කල විට එය A පසුකරන වේගය වන්නේ,

5ms1\sqrt{5}ms^{-1}

25ms12\sqrt{5}ms^{-1}

45ms14\sqrt{5}ms^{-1}

3ms1\sqrt{3}ms^{-1}

1ms11ms^{-1}

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

A,B,C නමැති සර්වසම ගෝල 3ක් සුමට මේසයක් මත තබා B හා C නිසලව පවතින අවස්ථාවේදී A ගෝලය ආරම්භක V ප්‍රවේගයෙන් යුතුව චලිත වී B සමඟ ගැටුමක් ඇතිකරයි.සියලු ගැටුම් ප්‍රත්‍යාස්ත නම්,A , B හා C හි අවසාන ප්‍රවේග වන්නේ,

A නිසල වන අතර B හා C හි ප්‍රවේග V/2 වේ.

A හා B නිසල වන අතර C හි ප්‍රවේගය V වේ.

A,B,C සියල්ල V  චලනය වේ.

B නිසල වන අතර A හා C v ප්‍රවේගයෙන් යුතුව ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් ගනී.

A , B, C සියල්ල නිසල වේ.

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

 kk දුනු නියතය දුන්නක් මඟින් ස්කන්ධය m වූ ගෝලාකාර වස්තුවක් නිදහස් කරයි.දුන්න පොලවට h උසකින් ඇති අතර එය x දිග ප්‍රමාණයකින් සංකෝචනය කර වස්තුව ඉදිරියේ තබා නිදහස් කරයි.වස්තුව පොළොවට පතිත වන විට ගෙවා යන තිරස්  වන්නේ,

 xkhmgx\sqrt{\frac{kh}{mg}}  

 xkhmg\frac{xkh}{mg}  

 x2khmgx\sqrt{\frac{2kh}{mg}}  

 xkh2mgx\sqrt{\frac{kh}{2mg}}  

 mgxkh\frac{mg}{x\sqrt{kh}}  

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

පොළොවට h උසකින් ඉහලදී තිරස් ආරම්භක ප්‍රවේගයක් ලබාදී වස්තුවක් මුදාහරි.වස්තුවේ චාලක ශක්තිය (E) ,කාලය(t) සමඟ විචලනය වඩා හොඳින් නිරූපණය කර ඇත්තේ,

Media Image
Media Image
Media Image
Media Image
Media Image

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

තිරසට යම් කෝණයක් ආනතව අවස්තුවක් ප්‍රක්ෂේපනය කරයි.ප්‍රක්ෂේපන කෝණය නියතව තබාගෙන වේගය(V) වෙනස් කරන විට තිරස් පරාසය(R) විචලනය වන අයුරු දැක්වෙන්නේ,

Media Image
Media Image
Media Image
Media Image
Media Image

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?