6 ශ්‍රේණිය ගණිතය

6 ශ්‍රේණිය ගණිතය

6th Grade

20 Qs

quiz-placeholder

Similar activities

Inter School Quiz (Sinhala Medium) Paper 02

Inter School Quiz (Sinhala Medium) Paper 02

1st Grade - University

25 Qs

6 ශ්‍රේණිය ගණිතය

6 ශ්‍රේණිය ගණිතය

Assessment

Quiz

Other

6th Grade

Practice Problem

Medium

Created by

Anura Kumara

Used 15+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

52,927 සංඛ්‍යාවේ 9 න් නිරෑපිත අගය වන්නේ

9

90

900

9000

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

A-80205 B-20805

දෙවන සංඛ්‍යාවේ 2න් නිරූපිත සංඛ්‍යාව පළමු සංඛ්‍යාවේ 2න් නිරූපිත සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද?

10 ගුණයකි

20 ගුණයකි

200 ගුණයකි

100 ගුණයකි

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

248+527 ලැබෙන පිළිතුරින් 408 ක් අඩු කළඵ විට පිළිතුර වන්නේ

775 කි

475 කි

367 කි

476 කි

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(24x10)+82 හි පිළිතුර වන්නේ

322 කි

240 කි

232 කි

400 කි

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

 8÷38\div3  හි ලබ්ධිය හා ශේෂය පිළිවෙලින්

2 හා 3

3 හා 2

2 හා 2

8 හා 3

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පැය 2 යි මිනිත්තු 30 මිනිත්තු වලින් දැක්වූ විට

230 කි

250 කි

150 කි

90 කි

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

නිමල් ගෙදරින් පිටත් වුයේ පෙ.ව. 7.45 ටය . මිනිත්තු 35 කට පසු නගරයට පැමිණියේය. ඔහු නගරයට පැමිණි වේලාව

පෙ.ව.8.45

පෙ.ව. 8.20

පෙ.ව. 9.20

පෙ.ව. 10.00

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?