
2022 physics mcq 13
Authored by Dinindu Tharinda
Physics
12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
යන්නෙන් ලැබිය හැක්කේ,
ස්කන්ධය
වේගය
ඒකීය කාලයකදී වැයවන
බලය
ඒකීය කාලයකදී වැයවන ශක්තිය
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
ඒකාකාර වේගයෙන් සිරස් වෘත්තයක චලනය වන වස්තුවක් ඈදු තන්තුවක ඇතිවන උපරිම හා අවම ආතති වල එකතුව 200N වේ. එම ආතති අතර වෙනස 40N වේ.තන්තුවේ දිග 2m වේ නම්, වස්තුවේ ස්කන්ධය ද,එහි ස්පර්ෂීය වේගයද පිලිවෙලින්,( kg වලින් හා වලින්)
2 , 20
4 , 5
4 , 10
2 , 10
1 , 10
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පොලෝ මට්ටමේ සිට ලිදකට වැටෙන සේ සිරස්ව ඉහලට 50 වේගයෙන් ප්‍රක්ෂේපණය කලවිට තත්පර 15s තුලදී වස්තුව ලිඳ තුලට වැටේ. ලිදේ ගැඹුර වන්නේ,(m වලින් )
375
125
500
250
1125
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
බලයකට යටත් කර ඇති වස්තුවක් මත ක්‍රියා කරන සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වය රඳා පවතින්නේ,
වස්තුවේ බර මත
වස්තුව මත ක්‍රියා කරන ප්‍රතික්‍රියාව මත
පෘෂ්ට වල ස්වභාවය මත
බලය යොදන දිශාව මත
ඉහත සඳහන් සියල්ලම මත
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
කුඩා මෝටර් බෝට්ටුවක මොටරයකට සම්බන්ධ අවර පෙත්තෙහි විෂ්කම්භය 20cm ක් වන අතර එමන්ගුන් ජලය 10 ප්‍රවේගයෙන් පසුපසට තල්ලු කරයි.මෝටරය මඟින් සැපයෙන ශක්තියෙන් ක් පමණක් ජලයෙහි චාලක ශක්තිය වශයෙන් ලැබේ නම් මොටරයේ ජවය පහත සඳහන් කවරක්ද?(ජලයේ ඝනත්වය 1000 හා )
1.5kW
6.0kW
15.7kW
47.1kW
141.3kW
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
නියත වේගයෙන් වෘත්තාකාර පථයක ගමන් කරන වස්තුවක් සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ වලින් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද?
එහි රේඛිය ගම්‍යතාව සංස්ථිතික වේ.
එහි කෝණික ගම්‍යතාව සංස්ථිතික වේ.
එහි ප්‍රවේගය නියත නොවේ.
එහි කෝණික ප්‍රවේගය නියත වේ.
එහි ත්වරණය නියත නොවේ.
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
වස්තුවක් නිසලතාවයෙන් චලිතය ආරම්භ වී රේඛිය මඟක නියත ත්වරණයෙන් චලිත වේ. තත්පර n කාලය අවසානයේදී වස්තුවේ ප්‍රවේගය v නම් තත්පර න සිට තත්පර (n+2) දක්වා කලාන්තරය තුල වස්තුව ගමන් කල දුර,
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?