මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

11th Grade

20 Qs

quiz-placeholder

Similar activities

මාසික පරීක්ෂණය 2021 මැයි චිත්‍ර කලාව

මාසික පරීක්ෂණය 2021 මැයි චිත්‍ර කලාව

11th Grade

20 Qs

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

11th Grade

17 Qs

මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

Assessment

Quiz

Other

11th Grade

Practice Problem

Hard

Created by

Anura Kumara

Used 3+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ගැමි නර්තන අතරින් ......................... නැටුම අවනද්ධ භාණ්ඩයක් අතැතිව ඉදිරිපත් කරනු ලැබේ.

කුළු

ලී කෙළි

රබන්

චාමර

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

දවුල සුදු පිරුවටයකින් අාවරණය කරනු ලබන්නේ......................... වාදනයේ දී ය.

අණබෙර

මගුල් බෙර

මළබෙර

අත්‍යා බෙර

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

අතීතයේදී යුධ කටයුතු සදහා වාදනය කර අැත්තේ ..............

අඩබෙර

රණබෙර

බුම්මැඩිය

අත්‍යා බෙර

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

කෝලම් නාටකයේදී පොතේ ගුරුගේ කාර්යය සිදුකරනු ලබන්නේ

බෙරවාදන ශිල්පියාය

අත්වැල් ගායකයින්ය

කාරියකරවනරාළ ය

සභාපතිවරුන්ය

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

කාසි රටේ සිට පැමිණි බව කියන .....................................සොකරිගේ ස්වාමිපුරුෂයා වේ.

සොත්තානා

වෙදරාළ

අණබෙරකරු

ගුරුහාමි

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ග්‍රහ පන්ති කවි ගායනා කරනු ලබන්නේ ................................. ශාන්තිකර්මයේ දී ය .

කොහොඹායක්කංකාරි

බලි

කිරිමඩු

සන්නියකුම

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

වෙදරාළ සහ මුදලි යන චරිත පිළිවෙළින් දක්නට ලැබෙන්නේ

සොකරි හා නාඩගම් වලය

කෝලම් හා නාටකවලය වලය

කෝලම් හා සොකරි වලය

සොකරි හා කෝලම් වලය

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?