
මාසින පරීක්ෂණය 2021 මැයි නාට්‍ය හා රංග කලාව
Authored by Anura Kumara
Other
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත (i) වැනි සංවාදය අයත්වන්නේ කවර ශාන්තිකර්ම පුජාකර්මය විශේෂයටද?
මිලින්ද ප්‍රශ්ණ බණ දේශනාවටය
අාලවක දමනයටය
දොරකඩ අස්නයටය
උඩරට හාන්තිකර්මයටය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත (II) සංවාද ඛණ්ඩය
රටයකුමට අයත්ය
සන්නියකුමට අයත්ය
සූනියම් යාගයට අයත්ය
කොහොඹාකංකාරියට අයත්ය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත (III) හි සංවාද ඛණ්ඩය අයත් වන්නේ
වඩිග පටුනටය
දොරකඩ අස්නටය
මිලින්ද ප්‍රශ්නයටය
කොහොඹාකංකාරියටය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත (IV) සංවාදය අයත් වන්නේ
සූනියම් යාගයටය
බෞද්ධ පූජාකර්මයකටය
කොහොඹාකංකාරියටය
සබරගමු පහන්මඩුවටය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම සංවාද අතුරින් වෙස්මුහුණු භාවිතා කරනුයේ
(I) වැන්නෙහි දී ය
(II) වැන්නෙහි දී ය
(III) වැන්නෙහි දී ය
(IV) වැන්නෙහි දී ය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"සැප හා දුක මුසු වූ ලෝකයාගේ ස්වභාවය අාංගික අභිනයන් මගින් දක්වන (කලාව) නාට්‍ය නමින් හැසින් වේ" මෙලෙස නාට්‍ය අර්ථකථනය කරන ලද්දේ
ෂේක්ස්පියර් විසිනි
භරතමුනි විසිනි
අැරිස්ටෝටල් විසිනි
කාලිදාස විසිනි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"හිම කන්ද දියවීමේ අභ්‍යාසය " සැලකෙන්නේ
සංවේදන අභ්‍යාසයක් ලෙසය
රංග ක්‍රිඩාවක් ලෙසය
ශීටීලීකරණ අභ්‍යාස ලෙසිනි
සාත්වික අභිනය ප්‍රගුණ කිරීමෙි අභ්‍යාස ලෙසිනි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?