
දේශීය මුද්‍රා නාට්‍ය
Authored by Imal Dharshana
Arts
10th - 11th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
කරදිය මුද්‍රා නාට්‍යයේ ප්‍රධාන නිළිය
මිරැන්ඩා හේමලතා
වජිරා චිත්‍රසේන
සමන්ති විද්‍යාපති
තජී ඩයස්
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
කරදිය මුද්‍රා නාට්‍ය නිෂ්පාදනය කලේ
1961
1971
1962
1968
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
කරදිය මුද්‍රා නාට්‍යයේ පසුතල හා රංගවස්ත්‍ර නිර්මාණය කළ ශිල්පියා
රවිබන්දු විද්‍යාපති
මනුබන්දු විද්‍යාපති
සෝමබන්දු විද්‍යාපති
ජිතේන්ද්‍ර විද්‍යාපති
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
කරදිය මුද්‍රා නාට්‍යය පිළිබඳව නිවැරදි ප්‍රකාශය
මෙරට ප්‍රථම මුද්‍රා නාට්‍ය වේ.
සමාජ විවරණය මුලික වේ.
රංග වස්ත්‍ර නිර්මාණය රවිබන්දු විද්‍යාපති වේ.
මන්නඩිරාළ සේන වලවේ ය.
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
වජිරා චිත්‍රසේන මහත්මිය පිළිබඳව වැරදි ප්‍රකාශය
මුද්‍රා නාට්‍ය කලාවේ රැජිණයි
ළමා මුද්‍රා නාට්‍ය කලාවේ ආරම්භක ශිල්පිනියයි.
ආචාර්ය උපාධිධාරීනියකි.
චිත්‍රසේන මහතාගේ දියණියයි.
6.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
වජිරා චිත්‍රසේන මහත්මිය ප්‍රධාන චරිත රඟපෑ මුද්‍රා නාට්‍ය දෙකකි
නුපුර රාවය හා තණ්හා ආශා
කරදිය සහ රාවණා
කරදිය සහ නළ දමයන්ති
බෙර හඬ සහ කුඹි කතාව
7.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
කරදිය මුද්‍රා නාට්‍යයෙහි සංගීත නිර්මාණය කළේ
ඩබ්.බි .මකුලොළුව මහතා
ලයනල් රන්වල මහතා
ලයනල් අල්ගම මහතා
ඩබ්.ඩි . අමරදේව මහතා
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?