
12/13 ව්‍යාකරණ
Authored by Achala Karunarathna
Other
12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
භාෂාවක පවතින ප්‍රධාන කොටස් තුනෙන් කුඩාම කොටස වන්නේ
වාක්‍ය
පද
අක්ෂර
ඡේද
2.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද වන්නේ
නිෂ්පල , විශ්ලේෂණය, සංඝායානාව, මහාචාර්ය
නිෂ්ඵල, විශ්ලේෂණය, සංගායනාව, මහාචාර්ය
නිශ්ඵල , විෂ්ලේෂණය,සංගායානාව, මහාචාර්ය
3.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
"සීගිරිය, දඹුල්ල, යාපහුව, දඹදෙණිය " යන පද අකාරාදියට සැකසූ පසු,
දඹදෙණිය, දඹුල්ල, යාපහුව, සීගිරිය
දඹුල්ල, දඹදෙණිය යාපහුව, සීගිරිය
යාපහුව, දඹුල්ල, දඹදෙණිය, සීගිරිය
4.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
"නීති + අනුකූල" යන පදය සන්ධි කළ පසු
නීත්‍යනුකූල
නිත්‍යානුකූල
නීතීයානුකුල
5.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
ශබ්දෝච්චාරණය විසන්ධි කළ පසු
ශබ්ද + ඕච්චාරණය
ශබ්ද + උච්චාරණය
ශබ්ද + ඔච්චාරණය
6.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
වැන්දඹුවක් සහ වෙද්දු යන පද වල ප්‍රකෘති වන්නේ
වැන්දඹු සහ වෙද
වැන්දඹු සහ වෙද්
වැදඹු සහ වෙදු
7.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
"ලියුම් කියුම්" කවර සමාස වර්ගයකට අයත්ද ?
විශේෂණ සමාසයට
අව්‍ය සමාසයට
දකාරාර්ථ සමාසයට
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?