
Genius
Authored by Gimhani Tharukshika
Chemistry, Science, History
University
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
13 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ලෝක ජල දිනය කවදාද?
මාර්තු 22
අප්‍රේල් 24
මැයි 21
පෙබරවාරි 20
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තනතුර හිමිවූ පළමු ආසියානු රට කුමක්ද?
චීනය
ජපානය
බුරුමය
ඉන්දියාව
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
දිවයිනේ වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනක් අයත් දිස්ත්‍රික්කය කුමක්ද?
කළුතර
අනුරාධපුර
කුරුණෑගල
හම්බන්තොට
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
මාරි කියුරි උපත ලැබුවේ මින් කවර රටේද?
එංගලන්තය
ඇමරිකාව
ප්‍රංශය
පෝලන්තය
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තනතුර හිමිවූ පළමු ආසියානු රට කුමක්ද?
චීනය
ජපානය
බුරුමය
ඉන්දියාව
6.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
1505 වසරේදී ලංකාවට පෘතුගීසින් ගොඩ බසින විට එහි කපිතාන් ලෙස සේවය කරන ලද්දේ මින් කවුරුන්ද?
වස්කෝද ගාමා
ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා
ලොරෙන්සෝ ද අල්මේදා
පේඩ්‍රෝ ඇල්වරෙස් කාබ්‍ර්ල්
7.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත රට කුමක්ද?
ශ්‍රී ලංකාව
උතුරු කොරියාව
ජපානය
තායිවානය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?