
Wetland Day 2024 - Quiz
Authored by Rashmi Sasanka
Science
University
10 Questions
Used 10+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
Star Wetland Centre Award යනු පරිසර හිතකාමි හා අධ්‍යාපනික මෙහෙවරක් සිදුකරන තෙත්බිම් පද්ධතීන් ඇගයීම සඳහා ලබාදෙන නිර්දේශයකි. මේ අතුරින් මෙම සම්මානය ලබාගත් දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම තෙත්බිම් උද්‍යානය කුමක්ද?
නැගෙනහිර කොල්කටා තෙත්බිම් (East Kolkata Wetlands)
දියසරු තෙත්බිම් උද්‍යානය. (Diyasaru Park)
ෆිනිමා ස්වභාවික උද්‍යානය (Finima Nature Park)
OCT තෙත්බිම (OCT Wetland)
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
දියසරු උයනේ බහුලව දක්නට ලැබෙන මෙම පක්ෂියාගේ නම කුමක්ද?
ලතුවැකියා
කරවැල් කොකා
දම් කිතලා
සිලිටු දෑ තුඩුවා
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කොලඹ නාගරික තෙත්බිම් වලින් රදවාගන්න වැසිජල ප්‍රතිශතය වන්නේ,
1%
14%
39%
41%
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ,
මේ තෙත්බිම් ප්‍රතිසංස්කරණය කිරීමට කාලයයි
තෙත්බිම් සහ ජලය
තෙත්බිම් සහ මානව යහපැවැත්ම
තෙත්බිම් සහ ජෛව විවිධත්වය
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කොළඹ නගරය තුල දැකිය හැකි තෙත්බිම් වර්ගයක් නොවන්නේ,
මිරිදිය වගුරු
නොගැඹුරු පොකුණු
කඩොලාන
මුහුදු තෘණබිම්
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
තෙත්බිම් ශාකයක් නොවනුයේ මින් කුමක්ද?
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
දියසරු උයනේ බහුලව දක්නට ලැබෙන "දං කොළ පෙතියා (Puntius srilankensis)" මත්ස්‍යයා වන්නේ මේ අතරින් කවරෙක්ද?
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
10 questions
Digestion
Quiz
•
12th Grade - University
15 questions
KURSUS ASAS PERLADANGAN
Quiz
•
1st Grade - Professio...
10 questions
Sistema de las oclusivas
Quiz
•
University
9 questions
Q2 Física
Quiz
•
3rd Grade - University
12 questions
RDBG LO4 LS1-6
Quiz
•
University
15 questions
Astronomy Quiz- Equinox
Quiz
•
University - Professi...
10 questions
MPB
Quiz
•
University
10 questions
INTRODUCTION TO PROCESS CONTROL
Quiz
•
University
Popular Resources on Wayground
5 questions
This is not a...winter edition (Drawing game)
Quiz
•
1st - 5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
Identify Iconic Christmas Movie Scenes
Interactive video
•
6th - 10th Grade
20 questions
Christmas Trivia
Quiz
•
6th - 8th Grade
18 questions
Kids Christmas Trivia
Quiz
•
KG - 5th Grade
11 questions
How well do you know your Christmas Characters?
Lesson
•
3rd Grade
14 questions
Christmas Trivia
Quiz
•
5th Grade
20 questions
How the Grinch Stole Christmas
Quiz
•
5th Grade
Discover more resources for Science
26 questions
Christmas Movie Trivia
Lesson
•
8th Grade - Professio...
20 questions
christmas songs
Quiz
•
KG - University
20 questions
Holiday Trivia
Quiz
•
9th Grade - University
15 questions
Holiday Movies
Quiz
•
University
14 questions
Christmas Trivia
Quiz
•
3rd Grade - University
20 questions
Christmas Trivia
Quiz
•
University
8 questions
5th, Unit 4, Lesson 8
Lesson
•
KG - Professional Dev...
20 questions
Disney Trivia
Quiz
•
University