Search Header Logo

maths part 5

Authored by priyangi wijesekara

Mathematics

4th - 5th Grade

Used 1+ times

maths part 5
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ත්‍රිකෝණාකාරව ගොඩ ගසා ඇති සැමන් ටින් ගොඩක යටම පේළියේ ටින් 6ක් ඇත.ගොඩෙහි ඇති මුළු සැමන් ටින් ගණන කීයද?

30

21

42

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොත් 24න්  34\frac{3}{4}  කට පොත් කීයද?

6

12

18

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

උතුරත් නැගෙනහිරත් අතර ඇති දිශෘවට විරුද්ධ දිශාව කුමක්ද?

ඊසාන

නිරිත

ගිණිකොන

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

උදෑසන 10.00ට පමණ මම නැගෙනහිර දිශාවට යමින් සිටියෙමි. එවිට මගේ සෙවණැල්ල පිහිටියේ මගේ,

පිටුපසින්

ඉදිරියෙනි

පසුපසිනි

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

 00:3000:30  මෙම වේලාව සාමාන්‍ය ඔරලොසුවෙන්,

ප.ව 12.30

පෙ.ව 12.30

පෙ.ව 0.30

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඝනකයක පිහිටා ඇති මුළු සෘජුකෝණ ගණන කීයද?

32

28

24

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සීනී 250g මිල රු 22.50 කි. සීනි 1kgක මිල කීයද?

රු.45.00

රු.80.00

රු.90.00

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?