
maths part 10

Quiz
•
Mathematics
•
4th - 5th Grade
•
Medium
priyangi wijesekara
Used 3+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ත්‍රිකොණාකාරව ගොඩ ගැසූ කිරිටින් යටම තට්ටුවේ ටින් 6ක් තිබේ. එහි ඇති මුළු කිරිටින් ගණන කීයද?
30
15
21
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පඩි පේළියක් පඩි 45ක් ඇත එහි හරි මැද පඩිය කුමක්ද?
22
23
24
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
චතුස්තලයක දාර ගණනත් සිලින්ඩරයක දාර ගණනත් අතර ඇති වෙනස කීයද?
2
4
6
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඊසාන දිශාවත් වයඹ දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව කුමක්ද?
උතුර
නැගෙනහිර
දකුණ
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තේ කොළ 100gක මිල රු.95කි තේ කොළ 1kg මිල කීයද?
රු.9.50
රු.450
රු 950
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කහකුඩු 1kgක මිල රු. 1800 ක කහකුඩු 100g මිල කීයද?
රු 180.00
රු900.00
රු 750.00
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පොල් ගස් දෙකක් අතර පරතරය මීටර 15 කි. පොල්ගස් 10ක් අතර පරතරය කොපමණද?
150m
135m
165m
Create a free account and access millions of resources
Similar Resources on Wayground
10 questions
maths part 11

Quiz
•
4th - 5th Grade
10 questions
maths part 3

Quiz
•
4th - 5th Grade
8 questions
විජය කුමාර

Quiz
•
5th Grade
5 questions
maths part 17

Quiz
•
4th - 5th Grade
6 questions
Activity 01

Quiz
•
1st - 5th Grade
5 questions
maths part 1

Quiz
•
4th - 5th Grade
10 questions
maths part 5

Quiz
•
4th - 5th Grade
10 questions
maths part 4

Quiz
•
4th - 5th Grade
Popular Resources on Wayground
15 questions
Hersheys' Travels Quiz (AM)

Quiz
•
6th - 8th Grade
20 questions
PBIS-HGMS

Quiz
•
6th - 8th Grade
30 questions
Lufkin Road Middle School Student Handbook & Policies Assessment

Quiz
•
7th Grade
20 questions
Multiplication Facts

Quiz
•
3rd Grade
17 questions
MIXED Factoring Review

Quiz
•
KG - University
10 questions
Laws of Exponents

Quiz
•
9th Grade
10 questions
Characterization

Quiz
•
3rd - 7th Grade
10 questions
Multiply Fractions

Quiz
•
6th Grade