Search Header Logo

චුම්බක-8 ශ්‍රේණිය

Authored by Chamini Unanthenna

Science

8th - 10th Grade

Used 5+ times

චුම්බක-8 ශ්‍රේණිය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

චුම්බක ද්‍රව්‍යයක් නොවන්නේ,

යකඩ

නිකල්

පිත්තල

වානේ.

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

චුම්බකයක,චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වන්නේ,

චුම්බකයක මැදය.

චුම්බකයක දෙකෙළවරය.

චුම්බකයක සෑම තැනකමය.

චුම්බකයේ දාර වලය.

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

චුම්බක ක්ෂේත්‍රය පිළිබදව අසත්‍ය ප්‍රකාශය වනුයේ,

චුම්බක ක්ෂේත්‍රයට නිශ්චිත දිශාවක් ඇත.

චුම්බක ක්ෂේත්‍රයට නිශ්චිත දිශාවක් නැත.

චුම්බක ක්ෂේත්‍රයේ දිශාව උතුරේ සිට දකුණටය.

චුම්බක ක්ෂේත්‍රය යනු චුම්බකයක බලය පැතිරී ඇති ප්‍රදේශයයි.

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

වඩා ප්‍රබල ස්ථිර චුම්බක නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මිශ්‍ර ලෝහයකි



ෆෙරයිට්

යකඩ

නිකල්

ක්‍රෝමියම්

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

විද්‍යුත් චුම්බක වැනි තාවකාලික චුම්බක තැනීම සදහා යොදා ගනු ලබන්නේ,

වානේ.

නිකල්

මෘදු යකඩ

ෆෙරයිට්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground