
1
Authored by Yasoma Swarnakanthi
Other
6th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම ගීතයේ සිටි සතාගේ නම?
බල්ලා
හාවා
මුවා
කොටියා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඌ ආවේ කොහේ සිටද?
ගෙදර සිට
කඩේ සිට
කැළේ සිට
පාසලේ සිට
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඌ හිටගෙන සිටියේ කොහෙද ?
ගඟ ළඟ
ගස ළඟ
ගල ළඟ
ගම ළඟ
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඌ කොළ කීයක් කෑවද?
කටක්
කටවල් දෙකක්
කටවල් තුනක්
කටවල් හතරක්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වීණාව තිබුණේ කොහෙද ?
කට ළඟ
නිකට ළඟ
නහය ළඟ
අත ළඟ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඌ කිව්වේ මොනවාද ?
කතන්දර
සින්දු
කවි
ගීත
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?