
විද්‍යුතය
Authored by Medhini Wanigaratne
Physics
7th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
ස්ථිති විද්‍යුතය පිළිබඳව මුල් වරට පරීක්ෂණ සිදු කරන ලද විද්‍යාඥයා වන්නේ ,
ඇල්බට් අයින්ස්ටයින්
අයිසැක් නිව්ටන්
විලියම් ගිල්බර්ට්
ජෝන් ඩෝල්ටන්
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
පහත දැක්වෙන උදාහරණ අතරින් ස්ථිති විද්‍යුතය සඳහා උදාහරණයක් නොවන්නේ කුමක්ද?
හිසකෙස් මත පිරිමදින ලද පනාවකට කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වීම
ඔරලෝසු කටු මඟින් 'ටික් ටොක්' ශබ්දයක් නැංවීම
වූල් රෙද්දකින් පිරිමදින ලද බැලූනයකට හිසකෙස් ආකර්ෂණය වීම
අකුණු ගැසීම
3.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
සන්නායක පමණක් අඩංගු වරණය තෝරන්න
ප්ලාස්ටික් බීම බටයක්,ඇලුමිනියම් හැන්දක්,කාසියක්
කාසියක්,මකනයක්,ඉඳිකටුවක්
ඉඳිකටුවක්,තඹ කම්බියක්,කාසියක්
ලී හැන්දක් ,මකනයක්,මුදල් නෝට්ටුවක්
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
පහත සඳහන් ද්‍රව්‍ය අතරින් පරිවාරකයක් වන්නේ කුමක්ද?
රන් කරාඹුවක්
රිදී හැන්දක්
තඹ කම්බියක්
ප්ලාස්ටික් කෝදුවක්
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
පරිපථ සටහනකදී ඉහත සංකේතයෙන් නිරුපණය කරන්නේ කුමන විද්‍යුත් උපාංගයද?
වියළි කෝෂය
ධාරිත්‍රකය
ස්විචය
ප්‍රතිරෝධකය
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
පරිපථයක බල්බයක් නිරුපණය කරන නිවැරදි සංකේතය වන්නේ පහත ඒවායින් කුමක්ද?
7.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
පහත දක්වා ඇති උපකරණ අතරින් විද්‍යුත් ධාරාවේ විශාලත්වය මැනීමට භාවිතා කරන්නේ කුමක්ද?
ඇමිටරය
වොල්ට්මිටරය
ගැල්වනොමිටරය
ට්‍රාන්සිස්ටරය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?