පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්- 7,8

Quiz
•
Other
•
5th Grade
•
Easy
hansika sadaruwani
Used 4+ times
FREE Resource
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අප එදිනෙදා ජීවිතයේ සරල විද්‍යුත් චුම්බක භාවිතා නොකරන අවස්ථාවක් වන්නේ කුමක් ද?
වතුර මෝටරය
විදුලි සීනුව
විදුලි පංකාව
මිරිස් ගල
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම චුම්බකය කුමන හැඩයේ චුම්බකයක් ද?
අශ්ව ලාඩම් හැඩයේ චුම්බක
U හැඩයේ චුම්බක
මුදු හැඩයේ චුම්බක
රවුම් චුම්බක
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විද්‍යුත් චුම්බකයක තඹ කම්බිය ඔතන වාර ගණන වැඩි කිරීමෙන් චුම්බක ශක්තිය අඩු වේ.
ඔව්
නැත
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විශාල බරක් එසවීමට විද්‍යුත් චුම්බක භාවිතයෙන් නිර්මාණය කළ උපකරණ කුමක්ද?
දොඹකරය
ඩයිනමෝව
කප්පි
ආනත තල
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අප එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කර ගැනීමට විදුලිය, චුම්බක ශක්තිය , සුළං ශක්තිය යොදා ගනී.
ඔව්
නැත
Similar Resources on Wayground
Popular Resources on Wayground
18 questions
Writing Launch Day 1

Lesson
•
3rd Grade
11 questions
Hallway & Bathroom Expectations

Quiz
•
6th - 8th Grade
11 questions
Standard Response Protocol

Quiz
•
6th - 8th Grade
40 questions
Algebra Review Topics

Quiz
•
9th - 12th Grade
4 questions
Exit Ticket 7/29

Quiz
•
8th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
19 questions
Handbook Overview

Lesson
•
9th - 12th Grade
20 questions
Subject-Verb Agreement

Quiz
•
9th Grade