
Agro-Trivia'21 Round lV
Authored by Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Other
KG
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සූර්යදීප්තමානය ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ,
හිරු එළිය ලැබුණු කාලය මැනීමට යි.
ආලෝකයේ ගුණාත්මය මැනීමට යි.
අලෝකයේ වර්ණාවලිය මැනීමට යි.
දිවා දිග මැනීමට යි.
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශාකවල ආලෝකය නොමැති විටදී වේගවත් වන ක්‍රියාවලිය වන්නේ,
අන්තර්පර්ව දික් වීම යි.
රයිසෝද්ගමනය යි.
ජල අවශෝෂණය යි.
ඛනිජ අවශෝෂණය යි.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශාක වල ප්‍රභාසංශ්ලේෂණ වේගය වැඩි වනුයේ,
රතු ආලෝකයේදී ය.
අඛණ්ඩ ආලෝකයේදී ය.
කොළ ආලෝකයේදී ය.
ආලෝක තීව්‍රතාව වැඩි විටදී ය.
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අඹ වතුවල භාවිතා කරන පෙරමෝන උගුල් සඳහා methyl eugenol යොදා ගැනීම නිර්දේශ කරන්නේ,
පලතුරු මැස්සා පාලනයට ය.
පත්‍ර කනින්නා පාලනයට ය.
පත්‍ර කීඩෑවා පාලනයට ය.
පිටි මකුණා පාලනයට ය.
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගාවට මෑතකදී පැවරුණ සේනා දළඹුවාගෙන් ඇති වූ බලපෑම නිසා,
බඩ ඉරිඟු සැපයුම් වක්‍රය වමට විතැන් විය.
බඩ ඉරිඟු සැපයුම් වක්‍රය දකුණට විතැන් විය.
බඩ ඉරිඟු ඉල්ලුම් වක්‍රය වමට විතැන් විය.
බඩ ඉරිඟු ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් විය.
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පොළොවෙන් ජලය ඉවත් වන මාර්ගය වන්නේ,
වාෂ්පීකරණය, උත්ස්වේදනය හා ආසවනය යි.
ආසවනය, අපධාවය හා වාෂ්පීකරණය යි.
වර්ෂණය, අපධාවය හා වාෂ්පීකරණය යි.
වාෂ්පීකරණය, උත්ස්වේදනය හා කාන්දු වීම යි.
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
තිරසාර කෘෂිකර්මයේ පාරිසරික ප්‍රතිලාභයක් වන්නේ,
පස හා ජල සංරක්ෂණය වීම යි.
ආහාර සුරක්ෂිතතාව සහතික වීම යි.
අනාගත පරම්පරාවන්ගේ ජීවන මට්ටම සහතික වීම යි.
ආර්ථික ලාභදායිතාවක් ඇතිවීම යි.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?