
BST Test No 06
Authored by Pramisha nayanamali
Other
12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආලෝක තීව්‍රතාවය මනිනු ලබන ඒකකය වන්නේ,
ඇම්පියර්
වෝල්ට්
වර්ගමීටරයට වොට්
වර්ගමීටරයට වෝල්ට්
වර්ගමීටරයට ඇම්පියර්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තිරස් දුර මැනීමට භාවිතා කරන උපකරණයක් වන්නේ,
ඩම්පි ලෙවලය
මල්ටිමීටරය
ක්ලිනොමීටරය
පෙනිට්‍රොමීටරය
බියුට්‍රොමීටරය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අගය එකතු කළ සත්ව නිෂ්පාදනයට උදාහරණයක් වන්නේ,
යෝගට්
දුම් ගැසූ මස්
මීට් බෝල්ස්
සොසේජස්
බිත්තර පවුඩර්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉන්ද්‍රීය ගෝචරතා ඇගයීම සදහා තෝරාගන්නා ලද කණඩායමක අවම වශයෙන් සිටිය යුතු පුගලයින් සංඛ්‍යාව වන්නේ,
2
5
10
12
නිශ්චිත සංඛ්‍යාවක් නැත
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මත්ස්‍ය පොකුණක් සරු කිරීමෙන් ,
ජලයේ pH අගය වැඩි වේ
ශාක ප්ලවාංග හා සත්ව ප්ලවාංග ඝනත්වය වැඩි වේ
ජලයට ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි වේ
මත්ස්‍ය පැටවුන් ප්‍රමාණය වැඩි වේ
මත්ස්‍යයන්ට අවශ්‍ය ඉඩ ප්‍රමාණය වැඩි වේ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
RIFD යනු ,
සතුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයකි
ආහාර විවිධාංගීකරණ ක්‍රමවේදයකි
කිරි වල ගුණාත්මකභාවය පිරික්සීමේ ක්‍රමවේදයකි
සතුන්ගේ සනීපාරක්ෂාව වැඩි දියුණු කරන ක්‍රමවේදයකි
සතුන්ට ස්වයංක්‍රියකරණය මගින් ජලය සැපයීමේ ක්‍රමවේදයකි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිරිවල ආසාදනය වී ඇති බැක්ටීරියා ප්‍රමාණය මැනගැනීම සදහා සිදුකරන පරීක්ෂාව වනුයේ
ඇල්කොහොල් පරීක්ෂාව
COB පරීක්ෂාව
ආම්ලිකතාව සෙවීම
Resazurin පරීක්ෂාව
Strip cup පරීක්ෂාව
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?