
Sinhala revision grade 03

Quiz
•
Other
•
3rd Grade
•
Medium
ggis Exams
Used 6+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අකුරු කියවනු ලබන්නේ,
කුකුලු පැටික්කිට
කොරවක් පැටික්කිට
හා පැටික්කිට
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
"ආකාසේ නිල් තරු කැට
පියාඹලා මහ පොළොවට"
නිල් තරු කැට පියාඹලා අවේ කොහේටද ?
වත්තට
පොළවට
අත්තක් උඩට
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අපේ රටට නිදහස ලැබුණු මාසය හා දිනය වන්නේ,
ජනවාරි 4
පෙබරවාරි 4
මාර්තු 4
අප්‍රේල් 4
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නොගැළපෙන රෝදය නම් කතාවේ ගෙම්බා ගේ නම කුමක්ද?
රුං රුං පැංචා
හඬලන රාළ
බක බක අප්පු හාමි
ඉඳිකටු මුදියන්සේ
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ජල බලයෙන් වැඩ කරන මෝලක් හැදුවේ කවුද ?
හඬලන රාළ
රුං රුං පැංචා
බක බක අප්පු හාමි
ඉඳිකටු මුඳියන්සේ
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ඉර බැසගෙන යාම දකින්න පුලුවන් වන්නේ,
මුහුදු වෙරළට ගිය විට
කඳු මුදුනට ගිය විට
දිය ඇල්ලක් ළඟ
වැවක් ළඟ
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
'කෙළින් වචනයක් නැති බව' කියැවෙන ප්‍රස්ථා පිරුළ වන්නේ,
පරංගියා කොට්ටේ ගියා වගේ
ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ
ඉඳිකටුවයි නූලයි වගේ
මඩේ සිට වූ ඉන්න වගේ
Create a free account and access millions of resources
Similar Resources on Wayground
10 questions
Trial - TV Presenters Quiz

Quiz
•
1st - 10th Grade
5 questions
පෞද්ගලික ලිපි

Quiz
•
1st - 5th Grade
5 questions
05 ශ්‍රෙුණිය - උපමා

Quiz
•
1st - 7th Grade
15 questions
සතර කන් මන්ත්‍රණය හා ගුත්තිල වෙණ නද

Quiz
•
3rd Grade
10 questions
BRAIN UP

Quiz
•
3rd - 5th Grade
13 questions
3 ශ්‍රේණිය බුද්ධාගම - 2

Quiz
•
3rd - 5th Grade
Popular Resources on Wayground
10 questions
SR&R 2025-2026 Practice Quiz

Quiz
•
6th - 8th Grade
30 questions
Review of Grade Level Rules WJH

Quiz
•
6th - 8th Grade
6 questions
PRIDE in the Hallways and Bathrooms

Lesson
•
12th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
10 questions
Nouns, nouns, nouns

Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
11 questions
All about me

Quiz
•
Professional Development
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
Discover more resources for Other
10 questions
Nouns, nouns, nouns

Quiz
•
3rd Grade
20 questions
4 Types of Sentences

Quiz
•
3rd - 5th Grade
13 questions
Place Value

Quiz
•
3rd Grade
10 questions
Place Value

Quiz
•
3rd Grade
17 questions
Multiplication facts

Quiz
•
3rd Grade
20 questions
Parts of Speech

Quiz
•
3rd Grade
20 questions
Subject and Predicate Review

Quiz
•
3rd Grade
10 questions
Understanding Labor Day and Its Significance

Interactive video
•
3rd - 6th Grade