Search Header Logo

05 ශ්‍රේණිය නාමපද

Authored by Nisansala Prabodani

Other

1st - 6th Grade

Used 1+ times

05 ශ්‍රේණිය නාමපද
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නාමපදයක් යනු,

කිසියම් කෙනෙක්

හදුන්වන පද

කිසියම් දෙයක්

හදුන්වන පද

කිසියම් කෙනෙක්, දෙයක්, තැනක්, සතෙක්

හදුන්වන පද

කිසියම් තැනක්

හදුන්වන පද

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නාමපද ප්‍රධාන කොටස් කීයද?

02

03

04

05

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ද්‍රව්‍ය නාම වලට උදාහරණයක් වන්නේ,

කඩය

පූසා

නිවස

බෝලය

4.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

පුද්ගල නාම වලට උදාහරණ නොවන්නේ.

වෛද්‍යවරයා

ගවයා

මාමා

පූසා

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මේ අතරින් ද්‍රව්‍ය නාමයක් සහ ස්ථාන නාමයක් පිළිවෙළට ගැලපූ පිළිතුර වන්නේ,

කුඩය , පුටුව

පුටුව , පාසල

නිවස , මේසය

බෝලය , පූසා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?