
Online Test
Authored by Gunasiri Muthugala
Science
10th Grade
Used 14+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මිනිසාට ඇසෙන සංඛ්‍යාත පරාසය කොපමණද ?
2 Hz -2 000 Hz
20Hz- 2 000Hz
20 Hz- 20 000 Hz
20 Hz- 40 000 Hz
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
රික්තකයේදී ආලෝක තරංග ප්‍රචාරණය වන වේගය වන්නේ,
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
සරල රේඛීය මාර්ගයක් දිගේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය වී නතර වී ඇති වස්තුවක විස්තාපන කාල ප්‍රස්තාරය පහත ඒවයින් කුමක්ද ?
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ලිංගිකව සම්ප්‍රේෂණ වන රෝගයක් නොවන්නේ,
උපදංශය
ගොනෝරියා
හර්පීස්
ලියුකේමියා
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පරමාණු සම්බන්දව නිවැරිදි ප්‍රකාශය තෝරන්න.
kපරමාණුවේ ස්කන්ද ක්‍රමාංකය 58 කි.
k පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය 39 කි.
k පරමාණුවේ ප්‍රෝටෝන සංඛ්‍යාව 19 කි.
k පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය 39 කි.
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
අම්ල භෂ්ම උදාසීනකරණය ප්‍රතික්‍රියාවක් සිදුවන අවස්තාවක් වනුයේ,
කොහොල්ලෑ ඉවත් කිරීමට භූමි තෙල් යෙදීමයි.
පාප්ප කල් තබා ගැනීම සදහා කොපර් සල්ෆේට් යෙදීමයි.
මී මැසි දෂ්ඨයකදී බේකන් සෝඩා යෙදීමයි.
මාළු කල් තබා ගැනීමට සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීමයි.
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
රූපයේ දැක්වෙන දුනු තරාදිය ගඩොල් කැටය චලනය වන තුරු සෙමින් අදිනු ලැබේ. ඒ අතර එහි පාඨාංකය නිරන්තරයෙන් වාර්තා කරනු ලැබේ.වැඩිම පාඨාංකයක් වාර්තා වන අවස්තාව වනුයේ,
ගඩොල් කැටය නිශ්චලව පවතින විටය.
ගඩොල් කැටය චලනය ආරම්භ කරන මොහොතේය.
ගඩොල් කැටය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරවන විටය.
ගඩොල් කැටය මන්දනයකින් චලනය කරවන විටය.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?