Search Header Logo

BRAIN UP

Authored by Irosha Gamage

Other

3rd - 5th Grade

Used 20+ times

BRAIN UP
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

Media Image

ලෝකප් ප්‍රසිද්ධ මෙම ටෙනිස් ක්‍රීඩිකාව කවුරුන්ද?

නයෝමි ඔස්කා

සිමෝනා හලිප්

ශෙරීනා විලියම්ස්

බිලී ජේන් කින්

2.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ඔලිම්පික් පහන දැල්වූ ක්‍රීඩිකාව කවුරුන්ද?

නයෝමි ඔස්කා

ඔලීවියා විවියන්

අැලිසන් ෙෆලික්ස්

සිමෝන් බයිල්ස්

3.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දුන් ක්‍රීඩාව කුමක්ද?

යගුලිය විසි කිරීම

කවපෙත්ත විසිකිරීම

බෝට්ටු පැදීම

හෙල්ල විසිකිරීම

4.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

සුප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක් වන serena williams කුමන රටේ ක්‍රීඩිකාවක් ද?

ජපානය

ඉතාලිය

එංගලන්තය

ඇමරිකාව

5.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

චෙස් පුවරුවේ ඇති ඉත්තන් ගණන කොපමණ ද?

32

16

20

26

6.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

වොලිබෝල් ක්‍රීඩාවේ එක් පිලකට සිටිය යුතු ක්‍රීඩකයන් ගනන කොපමණද?

5

10

6

8

7.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

ජුලියන් බෝලිං ප්‍රසිද්ධ කුමන ක්‍රීඩාව සඳහා ද?

පිහිනුම් ක්‍රීඩාව

දුර පැනීමේ ක්‍රීඩාව

දිවීමේ ක්‍රීඩාව

ජිම්නාස්ටික් ක්‍රීඩාව

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?